ඕක මම නම් චෙක් කරලා නෑආයෝජනයක් විදිහට නැතුව ඉතුරුකිරීමේ ඔප්ෂන් එකක් විදිහට ගෝල්ඩ් පාවිච්චි කරන එක වාසියි නේද බැංකුවල දාලා සල්ලි විදිහට ඉතුරුකරනවාට වඩා
නමුත් බැංකුවේ සල්ලි අවුරුදු 5-10 තියනවාට වඩා නම් කොහොමත් වාසියි අපි වගේ රටකට.
රත්රන් බඩු නෙමේ කාසි, බිස්කට් තමා එහෙම උනොත් ගන්න වෙන්නේ.
නමුත් කෙටි කාලීනව වාසියක් තියනවද කියන එක තීරණය වෙන්නේ ගැනුම් මිල, විකුණුම් මිල මත.
ඔය දෙකේ ගැප් එකක් කොහොමත් තියනවා නේ