ආයෝජනයක් සදහා රත්රන් ගන්න (Gold buying)

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,662
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආයෝජනයක් විදිහට නැතුව ඉතුරුකිරීමේ ඔප්ෂන් එකක් විදිහට ගෝල්ඩ් පාවිච්චි කරන එක වාසියි නේද බැංකුවල දාලා සල්ලි විදිහට ඉතුරුකරනවාට වඩා
    ඕක මම නම් චෙක් කරලා නෑ
    නමුත් බැංකුවේ සල්ලි අවුරුදු 5-10 තියනවාට වඩා නම් කොහොමත් වාසියි අපි වගේ රටකට.
    රත්රන් බඩු නෙමේ කාසි, බිස්කට් තමා එහෙම උනොත් ගන්න වෙන්නේ.
    නමුත් කෙටි කාලීනව වාසියක් තියනවද කියන එක තීරණය වෙන්නේ ගැනුම් මිල, විකුණුම් මිල මත.
    ඔය දෙකේ ගැප් එකක් කොහොමත් තියනවා නේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,952
    6,831
    113
    Nawala
    ආයෝජනයක් විදිහට නැතුව ඉතුරුකිරීමේ ඔප්ෂන් එකක් විදිහට ගෝල්ඩ් පාවිච්චි කරන එක වාසියි නේද බැංකුවල දාලා සල්ලි විදිහට ඉතුරුකරනවාට වඩා
    තේරුනේ නෑ , පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ මචන්
     

    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    181
    127
    43
    කොහොමත් ලංකාවේ බැංකු (ආණ්ඩුවෙන්) හැක් කරන නිසා.... ගෝල්ඩ් හොදයි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,431
    113
    තේරුනේ නෑ , පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ මචන්
    ඉතුරු කිරීමක් කරද්දි අපි profit එකක් බලන්නේ නෑනේ. බැංකුවෙන් දෙන 2% ට හරි ඉතුරු කරනවානේ. ආයෝජනයක් කරද්දිනේ ලාභය බලාගෙන කරන්නේ. මන් කිව්වේ රත්තරන් ගාන ඉස්සරහට වැඩි වෙයි කියලා බලාගෙන ආයොජනයක් විදිහට කරන්නේ නැතුව ඉතිරි කිරීමක් විඩිහට රත්තරන් ඉතුරු කරනවා. සල්ලි විදිහට ඉතුරු කරනවාව වඩා රත්තරන් විදිහට ඉතුරු කරන එක හොඳයි.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,587
    10
    3,199
    113
    ඉතුරු කිරීමක් කරද්දි අපි profit එකක් බලන්නේ නෑනේ. බැංකුවෙන් දෙන 2% ට හරි ඉතුරු කරනවානේ. ආයෝජනයක් කරද්දිනේ ලාභය බලාගෙන කරන්නේ. මන් කිව්වේ රත්තරන් ගාන ඉස්සරහට වැඩි වෙයි කියලා බලාගෙන ආයොජනයක් විදිහට කරන්නේ නැතුව ඉතිරි කිරීමක් විඩිහට රත්තරන් ඉතුරු කරනවා. සල්ලි විදිහට ඉතුරු කරනවාව වඩා රත්තරන් විදිහට ඉතුරු කරන එක හොඳයි.
    මේක ලාබයි ද බං.
    සල්ලි ෆික්ස්ඩ් කරනවට වඩා.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    telegram group වල නම් ගන්න තියනවා . මම නම් අරන් නෑ . යාලුවෙක් කිව්වේ . හොයලා බලන්න .
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,431
    113
    මේක ලාබයි ද බං.
    සල්ලි ෆික්ස්ඩ් කරනවට වඩා.
    2003 ගත්තු චේන් එකක් තියෙනවා ඒ කාලේ ගත්තෙ රුපියල් 3000 ගානකට. දැන් ඒකේ වටිනාකම 170000 ක් වගේ වෙනවා. අපි 2003 දි 3000 ක් 10% ක පොලියට FD එකක් දාලා තිබ්බානම් මේ වෙද්දි ඒකේ වටිනාකම වෙන්නේ 26000 යි. හිතාගන්න පුලුවන්නේ
     
    • Like
    Reactions: Bam

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,238
    22,712
    113
    මේක ලාබයි ද බං.
    සල්ලි ෆික්ස්ඩ් කරනවට වඩා.
    Lankawa wage overnight inflate wena rataka aniwaryen gold ganna eka secure. Gotage economic crisis eka welawe bank wala salli dala tibba hamogema salli wala value eka bagekatath wada adu wela giya. Eth salli wala anke wenas wenne nati hinda minissunta terenne na. Attatama paw duka hitenawa minissu kochchara ignorant da kiyala eka gana.

    E minissu FD wenuwata gold aran tibbanan salli double triple wenawa economic crisis eka welawe. 2019 pawumak Rs.50000 witara. 2021 weddi Rs.150000 witara. Me gold gatta unta wishesha wasiyak wela neme. Unta tibba tika ehemma tibba witarayi. FD/savings tibba unta kela una ekayi une.
     
    • Like
    Reactions: pc kush and Bam