JVP අලුත්ම 1818 චක්‍ර ලේඛනය.
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,400 3,102 113 Jun 15, 2026 #1 Reactions: Inigo Montoya, Amith0424 and supun_sg
supun_sg Well-known member Sep 5, 2010 16,139 24,740 113 tracing Geo-location.. ... ... Jun 15, 2026 #2 ගමේ ඉන්න ජේප්පොන්ට රස්සාවක් දෙන්නත් ඕනෙනේ බං.. දැන් ලේසි පෙත්සම් ගහන ජොබ් එක කරන් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ.. කුහක හැත්තට මරු.. Reactions: Inigo Montoya and Emarald
ගමේ ඉන්න ජේප්පොන්ට රස්සාවක් දෙන්නත් ඕනෙනේ බං.. දැන් ලේසි පෙත්සම් ගහන ජොබ් එක කරන් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ.. කුහක හැත්තට මරු..
topkollek Well-known member May 22, 2014 43,674 1 57,784 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 15, 2026 #3 මොකක්ද ප්රශ්නෙ? රටේ නීතිය කියන්නෙ චක්‍ර ලේඛන නෙවෙයි
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,392 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 15, 2026 #4 පෙත්සන් ගහන්න අලුත් විදිහක්... Reactions: Inigo Montoya
T Tonto Well-known member Apr 23, 2023 4,524 4,379 113 Jun 15, 2026 #5 දැන් කසාද රෙගිස්ටර් කරන්න කප්පම් රු 5000 ගන්නෙ නැද්ද AKDsආන්ඩුව??? Reactions: Inigo Montoya