NPP/JVP kottasha sabikayo gana...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    NPP/JVP kottasha sabikayo gana mulin hoyapalla anduwe bara awi tika. Un pissu kiliddi kohomada pradeshiyawa hariyata sanwaradanayak wenne? Mathuwa un kiyana boru ismudunin piliganna uddachcha wimen thawath winasa wei mekai aththa. Mulin Kottasha saba wala un wipakshe kontharaththuwak karamin da inne kiyala hoya ganna baruwa kohomada rata hadanne?
     
    • Haha
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    NPP ආණ්ඩුවේ සමහර පළාත් පාලන ආයතන ටියුෂන් කඩකාරයින්ගේ අල්ලසට යටවෙලා, උන්ගෙ අනවසර ඉදිකිරීම් අවසර ලත් ඉදිකිරීම් මුවාවෙන් හොරපාරෙන් අනුමතයිලු. මෙහෙම මල් පැළද ඕවයෙ ඉන්නෙ? ඔක්කොටොම කලින් මේ ප්‍රා. සභා වල ඉන්න මුදලට යටවෙන උන්ව පුනුරුත්ථාපනය කරපල්ලා. මොකද උන් ඕන බොරු රිපෝට් එකක් මුදලට අනුමත කරන උන්. මෙහෙම උන් තියාගෙන අපි සුද්ද කියන්න ලැජ්ජාවක් නැද්ද මේ ආණ්ඩුවට? අනික මේ ටියුෂන් කඩ කාරයෝ විපක්ෂෙ උන්වත් සල්ලි මත නමනවා ඒව කරගෙන යන්න...
    පක්‍ෂ, විපක්‍ෂ ඔක්කොම මෙහෙම නම්?

    ඊයා.....................