යුද්දෙ ඉවරයි හුත්තො යුද්දෙ ඉවරයි 🤭🤭 හෝමුස් විවෘතයි. අමෙරිකානු නාවික අවහිරතා වහාම ඉවත් කෙරේ. සාම ගිවිසුම ස්ථිර බව ට්‍රම්ප් කියයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    ලපවානර් තව 100කින් තෙල් වැඩි කරන්න හිටියේ, මේ මාසේ අග. හේලීස් ගෙනාපු spot tender එකේ ගල් අඟුරුත් බාලයි.... කොහොම ද යහළුවට දුන්න බිස්නස් එක
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    ලපවානර් තව 100කින් තෙල් වැඩි කරන්න හිටියේ, මේ මාසේ අග. හේලීස් ගෙනාපු spot tender එකේ ගල් අඟුරුත් බාලයි.... කොහොම ද යහළුවට දුන්න බිස්නස් එක
    Lapa Kota Casino Garbage Dammikata Sahenda Business Profit Dunnalu
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,065
    3,919
    113
    මේ 27 වෙනිදා 100කින් තෙල් වැඩි කරන්න හිටියේ, දැන් බැරි වෙයි ද එතකොට
     
    • Haha
    Reactions: War Fighter

    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    70
    59
    18
    me parath lesi wenne ne.

    1781526863644.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,762
    5,727
    113
    මේ 27 වෙනිදා 100කින් තෙල් වැඩි කරන්න හිටියේ, දැන් බැරි වෙයි ද එතකොට
    වැඩි කරයි පරණ ඕඩර් ඉවර වෙනකම් කියලා.
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ලෝක තෙල් මිල අඩු උනත් ලංකාවේ මිලට බලපෑමක් නෑ. ආණ්ඩුවේ තෙල් සහනාදරය නවත්වන නිසා කලින් මිලට තෙල් දෙන්න බෑ තවත් වැඩි වෙයි.
     
    • Like
    Reactions: Emarald

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,027
    24,536
    113
    tracing Geo-location.. ... ...
    මළ උත්තයි ඕක පිටින් දාලා තෙල් මිල වැඩි කරන්න හිටියේ.. ගල් අඟුරු හින්දා ඩීසල් පාඩුව අල්ලන්න ගාන වැඩි කරන්න හිටියේ සහනාධාර අයින් වෙන ඒකත් imf පිටින් යවලා.. රන්බණ්ඩට හැමනුණා නේද තරුණ කැළ
     
    • Haha
    Reactions: Emarald

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    ආ එහෙමද

    ඉන්පස්සේ ඊශ්‍රායල් පොඩි චීන පටස් එකකින් ගහනවා. ඒකට මලපැනල ඉරානේ මිසයිල වරුසාවක් යවනවා, ඉන්පස්සේ ට්‍රම්ප් නැව් වලට ගහනවා...


    වගේ එහෙම වෙන්නේ නෑනේ නේද


    Season 1 Fighting GIF by Gaslit
     
    • Haha
    Reactions: War Fighter