🤬🤷 යතුරුපැදිකරුවෙකු ගෙලට බරපතල හානී සිදුව ජීවිතක්ෂයට

AEG

Well-known member
  • Jul 5, 2012
    3,507
    6,358
    113
    "
    අද (15) පෙරවරුවේ මාතලේ - උකුවෙල, කඩුවෙල මාර්ගයේ දී ඉතා අපරික්ෂාකාරී ලෙස බූම් යන්ත්‍රයක කේබලයක් මාර්ගය හාරහා දමා තිබියදී යතුරුපැදිකරුවෙකු එහි පැටලී සිදුවුන අනතුරකින් ඔහුගේ ගෙලට බරපතල හානී සිදුව අවාසනාවන්ත ලෙස එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    "

    පාරවල් වල යනකොට හෙන පරිස්සමෙන්. ඉස්සර වගේ බර වාහන වල වැඩ කරන වගකීමක් තියෙන technician/operator ල නෑ දැන්. 🤮🤬
    අයිස් ගහන අවසිහියෙන් වැඩ කරන කාලකන්නි හුත්තිගෙ පුතාල ඉන්නෙ බහුතරයක්. අපි පරිස්සම් නොවුනොත් ඉක්මනට Visa එක ගන්න පුලුවන්. 🤷🤷
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,055
    6,476
    113
    East Blue (Goa Kingdom)
    ඉස්සර වගේ බර වාහන වල වැඩ කරන වගකීමක් තියෙන technician ල නෑ දැන්. 🤮🤬
    ඉස්සරත් ඔහොම තමයි ලංකාවේ .
    වැරැද්ද නීති නැති එක .
    මෙහෙම දෙයක් උනාම company එකේ ඉඳන් වන්දි දෙන්න වෙනවා හරි නීති තිබ්බ නම්
    ඕන තරම් ඔහොම ජීවිත නැති උන ඒවා තියෙනවා construction sites වල ලංකාවේ ගොඩක් ඉස්සර ඉඳන්ම .
    හරි laws හදන්නේ නැහැ ඡන්ද වලින් එන ඌරෝ ටිකට සල්ලි විසි කරන නිසා .

    මේකෙදි අරූට අවුරු 20+ වත් අඩුම හිරේ ගිහින් news ගියොත් හැදේවි ටිකක් හරි

    නැත් නම් ඡන්ද වලින් ඌරෝ වෙනුවට හරි උන් එන්න ඕන නීති හදන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,297
    25,486
    113
    දවසක් ටෙලෙකොම් කේබල් එකක් හරහා තිබ්බා, මම හෙල්මට් එකේ lock එක පන්නල, wiser එක ඉස්සුවා. ඔලුව පැත්තකින් වැදිලා ගියා. 40-50 තමයි bike එකේ වේගෙ, යන්න හොඳ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,599
    53,847
    113
    Colombo
    "
    අද (15) පෙරවරුවේ මාතලේ - උකුවෙල, කඩුවෙල මාර්ගයේ දී ඉතා අපරික්ෂාකාරී ලෙස බූම් යන්ත්‍රයක කේබලයක් මාර්ගය හාරහා දමා තිබියදී යතුරුපැදිකරුවෙකු එහි පැටලී සිදුවුන අනතුරකින් ඔහුගේ ගෙලට බරපතල හානී සිදුව අවාසනාවන්ත ලෙස එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    "

    පාරවල් වල යනකොට හෙන පරිස්සමෙන්. ඉස්සර වගේ බර වාහන වල වැඩ කරන වගකීමක් තියෙන technician/operator ල නෑ දැන්. 🤮🤬
    අයිස් ගහන අවසිහියෙන් වැඩ කරන කාලකන්නි හුත්තිගෙ පුතාල ඉන්නෙ බහුතරයක්. අපි පරිස්සම් නොවුනොත් ඉක්මනට Visa එක ගන්න පුලුවන්. 🤷🤷

    Link

    වැරදි ලින්ක් එක
     
    • Like
    Reactions: AEG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,362
    16,108
    113
    ඒ රෙද්ද embed karanna ba bn. Accident prevention 1st fb page eke dala tibune.

    ඔය අර හාට් එක or මොළය ගැලවිලා පාරට විසි වෙලා ගැහි ගැහි තියන වීඩියෝ එක ද? 🥶

    සංසාරේ එපා උනා 🤒
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,067
    11,545
    113
    35
    Spain
    අනිත් සීන් එක මහපාරේ සරුංගල් නූල් වල පැටලෙන එක...යවන උන්ට කියන්න ගියාම ගේමට එනවා..
    ඔවු බන්, සමහර සරුංගල් නූල් වලට කැපෙනවා, කම්බියක් ඇද්ද වගේ ඒවා තියෙන්නේ.
     
    • Like
    Reactions: LZP1992 and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,507
    6,358
    113
    ලී මෝලේ හැත්තට මනුෂ්‍ය ඝාතනයක් කළා කියල නඩු දාන්න ඕන.

    ඇප දීල එලියට දාවි. පස්සෙ අයිතිකාරයා සල්ලි විසි කරල බේරෙයි. නීතිය එක එකාට වෙනස් විදියට apply wenne 🤷🤷
     
    • Sad
    Reactions: Inigo Montoya

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,662
    113
    දවසක් ටෙලෙකොම් කේබල් එකක් හරහා තිබ්බා, මම හෙල්මට් එකේ lock එක පන්නල, wiser එක ඉස්සුවා. ඔලුව පැත්තකින් වැදිලා ගියා. 40-50 තමයි bike එකේ වේගෙ, යන්න හොඳ.

    සරුoගල් නූල් කොහොමත් පෙන් නෑ