සීනි කඩේ පාඩුව කෝටි 319 යි! #අත්හදාබැලීම්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,614
    12,753
    113
    35
    Spain
    ඕකුන් ගේ මහා එකා ජපුරෙන් ඉකොනොමික්ස් ඉගෙනගත්තු උන් නේ බන්, පොඩි එකා ඩේටා සයන්ටිස්ට්. මුන්ගේ උගත්කමින් ඇති වැඩේ මොකක්ද? මුන් මොනවද ඉගෙනගෙන තියෙන්නේ?
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,515
    2,374
    113
    Sri Lanka Sl GIF

    Jeppo be like
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,489
    113
    ඕකුන් ගේ මහා එකා ජපුරෙන් ඉකොනොමික්ස් ඉගෙනගත්තු උන් නේ බන්, පොඩි එකා ඩේටා සයන්ටිස්ට්. මුන්ගේ උගත්කමින් ඇති වැඩේ මොකක්ද? මුන් මොනවද ඉගෙනගෙන තියෙන්නේ?
    අපි මුන්ට හිනා උනාට මේ විඩියෝ එකෙන් පෙනවා මුන්ගෙ ගොන්කම. මුන් හිතන් ඉන්නෙ හැමදේම සරලයි කියලා. හැම එකම උන්ට ඉගෙන ගත්ත තියරි වලින් කරන්න පුලුවන් කියලා. එහෙම විස්තර කලාම මිනිස්සු හිතන්නෙත් මුන් කැරිම වැඩ්ඩො කියලා. අන්තිමට ඇත්තට කරන්න ගියාම ඇඟ පුරා ගොම නානවා.

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,373
    113
    ඕකුන් ගේ මහා එකා ජපුරෙන් ඉකොනොමික්ස් ඉගෙනගත්තු උන් නේ බන්, පොඩි එකා ඩේටා සයන්ටිස්ට්. මුන්ගේ උගත්කමින් ඇති වැඩේ මොකක්ද? මුන් මොනවද ඉගෙනගෙන තියෙන්නේ?

    බෝක්කු රත් කර කර හිටපු ජෙප්පෝ දන්න බිස්නස්.. හදුන්නෙත්ති wsgpt දැක්කම පේන්නේ නැද්ද මෙලොවේ දැනුමක් නැති පොල්කාවයියෙක් කියලා..

    කැම්පස් එකේ ශිෂ්ණ සංගම් රන් කරා මිසක් ඉගෙනගත්ත බේසිකයෙක් නෙවෙයි නෙ. අන්තිමට බැරිම තැන මුන්ට බලෙන් උපාධිය දීලා තමයි කැම්පස් එකෙන් එලියට දාන්නේ. අපරාදේ ඉගෙන ගන්න උනක් තිබිලා කැම්පස් එන්න බැරි එකෙක් ගෙ අවස්තාවක් නැති කරනවා මුන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,718
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @topkollek

    අපි පාඩු පිට සීනී කඩ තබා ගත යුත්තේ ඇයි?
    තනි ධමනියාත් ඈදල දෙමුද බලන්න reply එකක්?

    sri lanka film GIF by Viber

    ඔන්න විගණකාධිපති වාර්තාව.

    https://auditorgeneral.gov.lk/web/i...iesLimited/9-XXVI/Lanka-Sugar-Company---E.pdf

    https://www.dailymirror.lk/news-fea...s-in-a-crisis-due-to-mismanagement/131-311018

    ඔය කියන අලාභය සිද්ධවෙන්නෙ 2024 ජනවාරි 01 - 2024 දෙසැ 31 කාලෙදි.

    200.gif
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,561
    16,122
    113
    sri lanka film GIF by Viber

    ඔන්න විගණකාධිපති වාර්තාව.

    https://auditorgeneral.gov.lk/web/i...iesLimited/9-XXVI/Lanka-Sugar-Company---E.pdf

    https://www.dailymirror.lk/news-fea...s-in-a-crisis-due-to-mismanagement/131-311018

    ඔය කියන අලාභය සිද්ධවෙන්නෙ 2024 ජනවාරි 01 - 2024 දෙසැ 31 කාලෙදි.

    200.gif

    අවුලක් නෑ

    අප්සට් ගියත් අවුරුදු 5යි නේ 🤌
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ඔව් ඊට පස්සෙ නාමල් බයියා ජනාධිපති, සජිත් අගමැති, ... සෙට් එක ඇවිල්ල සුපිරියට කරයි ඉස්සර වගේම

    200.gif
    Unuth epa, munuth epa
     
    • Like
    Reactions: War Fighter

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,527
    10,091
    113
    මෙච්චර පොඩි කඩේකින් ඔයතරම් පාඩුවක් වෙන්න පුළුවන් ද? වෙන තැනක පාඩුවක් මේකට එකතු කරල වගේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    ඕකුන් ගේ මහා එකා ජපුරෙන් ඉකොනොමික්ස් ඉගෙනගත්තු උන් නේ බන්, පොඩි එකා ඩේටා සයන්ටිස්ට්. මුන්ගේ උගත්කමින් ඇති වැඩේ මොකක්ද? මුන් මොනවද ඉගෙනගෙන තියෙන්නේ?
    univrcity economics design karala thiiyenne American Fedaral Banking system eken. ewa anuwa wada karama salli yanne banku walata misak janathawata newei!
     
    • Like
    Reactions: Inigo Montoya