kata parissam kraganin haridaවිමුක්තිය ලැබෙන්න කියලා අවුරුදු 6ක් නොකා නොබී හිටපු එකත් ඔය වගේම දෙයක් තමයි .
ඒ වෙලාවෙත් ඒකට සපෝට් කරල , වටේ උදව් කරගෙන හිටපු උන් ඔය වගේ ඉන්න ඇති එදා .
kata parissam kraganin haridaවිමුක්තිය ලැබෙන්න කියලා අවුරුදු 6ක් නොකා නොබී හිටපු එකත් ඔය වගේම දෙයක් තමයි .
ඒ වෙලාවෙත් ඒකට සපෝට් කරල , වටේ උදව් කරගෙන හිටපු උන් ඔය වගේ ඉන්න ඇති එදා .
දුෂ්කරක්‍රියා කරමින් බුදු බව ලැබීමට හැකිදැයි පරීක්ෂා කළේ එවකට විවිධ වෘත සමාදන්ව සිටි ශාස්තෘවරුන් අනුව යමින්. ඒවන විටත් සිදුහත් තවුසා එවැනි ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබා සිටිය.ඕවාට උබල ගොඩක් හිනා වෙන්නත් එපා .
අර කකුල් දෙක පිහිදාන පොර වගේ උන් ඔය මනුස්සයව අදහනවා . උන් ඒ කරන වැඩේ විශ්වාස කරනවා ..
විමුක්තිය ලැබෙන්න කියලා අවුරුදු 6ක් නොකා නොබී හිටපු එකත් ඔය වගේම දෙයක් තමයි .
ඒ වෙලාවෙත් ඒකට සපෝට් කරල , වටේ උදව් කරගෙන හිටපු උන් ඔය වගේ ඉන්න ඇති එදා .
විමුක්තියඅත පය නෙමේ අහවල් එක කෙලින් කරගෙන හරි උන් හොයන්නෙ විමුක්තිය. හොයන ක්‍රමයේ අවුල් තියෙන්නෙ පුලුවන් අවුරුදු දොලහක අදිශ්ඨානෙම ඇති හරි පාර සෙට්වුනොත් තත්පරෙන් ගොඩ යන්න. ඔන්න ඕකමයි බුදුවරු භාරතේ ම ඉපදෙන්නෙ.
කාල ඇදලා ඉන්න බැරි විනාඩි පහක් ෆෝන් එක දිහා නොබල ඉන්න බැරි ඩයල් පොර ටෝක් දෙන එක දැක්කම
e mokda?
බුද්දාගමට හින්ට් පාස් කරා කියලා උබට මොනද බන් ලැබෙන්නෙ?
හරි ඉතිං, කෙලින් හරි ඇදේට හරි , මොනවද උබට ලැබෙන්නෙ?කවුද හින්ට් පාස් කරේ ? මම කෙලින්ම නේ කිව්වේ .
අර මනුස්සයට ට්‍රැක් කියලා හිනාවෙනවා තමන්ගේ ආගමේ ත් ඔය වගේ දෙයක් කරලා කියලා අමතක වෙලා . එක මතක් කරාම හින්ට් ලු . කට ව්රද්දගන්නවා ලු .
එතකොට අර මනුස්සයගේ හිටගෙන ඉන්න විශ්වාසය ?
මුකුත් නෑහරි ඉතිං, කෙලින් හරි ඇදේට හරි , මොනවද උබට ලැබෙන්නෙ?
ow yakoo mata paya keepayak hitan inna baa.අත පය නෙමේ අහවල් එක කෙලින් කරගෙන හරි උන් හොයන්නෙ විමුක්තිය. හොයන ක්‍රමයේ අවුල් තියෙන්නෙ පුලුවන් අවුරුදු දොලහක අදිශ්ඨානෙම ඇති හරි පාර සෙට්වුනොත් තත්පරෙන් ගොඩ යන්න. ඔන්න ඕකමයි බුදුවරු භාරතේ ම ඉපදෙන්නෙ.
කාල ඇදලා ඉන්න බැරි විනාඩි පහක් ෆෝන් එක දිහා නොබල ඉන්න බැරි ඩයල් පොර ටෝක් දෙන එක දැක්කම