ඔයාලා යන මහමෙව්නාවේ නමයි
දවල් කෑමට දෙනවා කිව්වා ඒවයි කියන්න
2010 මේ වගේ දවසක හරියටම මේ වෙලාවේ මන් පාරේ යාලුවෙක් එක්ක. අසපු යන බස් එක එනකල්. සූරියවැව අසපුවේ යන්න. එදා රයිස් දෙනවා කියලා යාළුවා කිව්වා. කිව්වා වගේම දුන්නා.
අවුරුදු 14 කින් ගිහින් නෑ මං. පරණ මතකයක් මතක් උනා.