ඉස්පිරිතාලෙන් ටිකට් කැපුවා 😍

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,680
    2,487
    113
    43
    Wakanda
    මම කලින් එහෙම රිඇක්ට් කරේ නැහැ. එත් දැන් එහෙම කරනවා මොකද උඹ සිංහලේ කියන එකා කියල මම හිතන නිසා. උඹ නැහැ කිව්වට මට විශ්වාස නැහැ. උඹ නෙවෙයි නම් ඉතින් සමා වෙන්න. කොහොම වුනත් උඹ මම හාහා දාපු එකට රිදවාගෙන නේද? එකේ තව උන් හහා දාල තියෙනවා. උඹ උන්ටත් එහෙමද කියන්නේ?
    ඔව් දැන් මේකෙ ඉතිරිවෙලා ඉන්න බහුතරය කාමරෙන් එලියට බහින්න බය සමාජ ආශ්‍රයක් නැති උන්
    උන්ට ගෑනියෙකුට කියල පේන්නෙ තමන්ගෙ අම්ම විතරයි. අර රෝසි ආච්චි කියන එකාලගෙ අම්ම පුතා සීන් ටික්ටොක් වීඩියෝ තියෙනව සෑහෙන්න. ඌ තීරේඩ්වල අලව අලව යනව.
    අහල නැද්ද කුනුවලට කුනු එකතු වෙනව කියල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,469
    1
    59,931
    113
    Mother Earth
    8sQo2Y.jpg
     
    • Haha
    Reactions: Jihadi john

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,988
    11,364
    113
    35
    Spain
    ඔව් දැන් මේකෙ ඉතිරිවෙලා ඉන්න බහුතරය කාමරෙන් එලියට බහින්න බය සමාජ ආශ්‍රයක් නැති උන්
    උන්ට ගෑනියෙකුට කියල පේන්නෙ තමන්ගෙ අම්ම විතරයි. අර රෝසි ආච්චි කියන එකාලගෙ අම්ම පුතා සීන් ටික්ටොක් වීඩියෝ තියෙනව සෑහෙන්න. ඌ තීරේඩ්වල අලව අලව යනව.
    අහල නැද්ද කුනුවලට කුනු එකතු වෙනව කියල
    උඹ සිංහලේ එකා දාපු තිත්ත කුණුහරපවලට දකින්න ඇති නේ, ඌ ගැන මොකවත් කියන්නේ නැද්ද? මම අඩු ගානේ මෙතන වේ* පුතා කියල බැනල ඇත්තෙත් ඉතා කලාතුරෙකින්, ඒවත් මේකේ උන්ට නෙවේ. දේශපාලනේ කරන උන්ට. මේකේ උන්ට මන් කවදාවත් අම්මා සම්බන්ධ කරලා බැනල නැහැ. අද හවසත් අර සිංහලේ කියන එකා අමු තිත්ත කුණු හරුප දෙසාගෙන ආව. මන් ඌට බනින්න ත්‍රෙඩ් එකකුත් ඕපන් කලත් කීප දෙනෙක් මැසේජ් කරලා කිව්වා ඉග්නෝ කරන්න කියල. ඉතින් එක ඇදන් ගියේ නැහැ. ඊළඟට මන් දැක්කා උඹට තාරක බැනල තියෙනවා. මට හිනා ගියා එවෙලේ. මොකද උඹ සිංහලේ එකා වෙන්න ඇති කියල මට හිතෙන නිසා. එක වැරදිත් ඇති. එත් මන් ඕක කොහොම හරි හොයා ගන්නවා.