මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,638
    2
    54,225
    113
    බොරු වැඩ නේ. අනවශ්‍ය විදියට සංකීර්ණ කරලා ඊට පස්සෙ කරදර කෙලවරක් නෑ.

    Dan kohomath vehicle ekak 10 years walin recycle karanna ne hadanne.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,803
    10,921
    113
    35
    Spain
    මමම දැකල තියෙනවා පිටිපස්සෙ ටේල් ලයිට් වැඩ නැතිව, ඒසී වැඩ නැතිව වීදුරු පහත් කරන්, වයිපර් වැඩ නැතුව වැස්සේ හිමීට ගාට ගාට යන බව්වො සෑහෙන ගාණක්
    මෙහෙම වෙනවා නම් වයර් හාන්ස් එක හොඳට වතුර එන්නේ නැතිවෙන්න වහල නෑ වගේ අවුලක් නේද?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,908
    12,411
    113
    🤍
    ඉතින් ඇයි 🍄 ත්තෝ මේ 💩 ගොඩවල් ඉම්පෝට් කරන්න දෙන්නේ.
    මේවට කිසිම ncap safety rating එකක් වත් නෑ.
    නිකං සෙල්ලම් බඩු ටිකකට රටේ ඩොලර් ටික පුදනවා.
    hutto meka lankawa kiyala amthk unada
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    Dan hadana ewa nam 40 years duwanna ba ithin anika eka model ekak godak kal thiyenneth na so spare parts hoyanna wenne na 10-15 years giyama
    ekane. better stick to our good 'ol jap cars

    මෙහෙම වෙනවා නම් වයර් හාන්ස් එක හොඳට වතුර එන්නේ නැතිවෙන්න වහල නෑ වගේ අවුලක් නේද?
    I honestly don't know. moka unath serious aulak. meka 6 mil watina brand new car ekak
    ------ Post added on Jun 13, 2026 at 1:23 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,762
    3,210
    113
    Lankawe recalls, wena warranty claims walata loku loku neeti naa. E nisa jarawak wikunala atha pihidaganna lesiyi. Onna oka nisa tamai mama nam wena magulak wenna kiyala BYD ekak nogena japanese ekak gatte.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,175
    6,043
    113
    fronx Rize magnite walata kagahanakan owata thamai kagahanna one .
    wuling bingo , cloudy ekath ahemai.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    BYD ගත්ත උන්ට කිසි කේස් එකක් නෑනෙ බන්. මේ වගේ නම් ගම් අහල නැති ඒවා ඉතින් EV ද ICE ද කියල නෑ.
    තව අවුරුදු 4/5ක් ඉදලා බලමුකො cuddah 😁
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    604
    1,491
    93
    BAW BAW

    Angry Birds Listening GIF