Oya type bumpers kohomath garage wall eke yantham thada wunath alignment awul yanawa.
BYD ගත්ත උන්ට කිසි කේස් එකක් නෑනෙ බන්. මේ වගේ නම් ගම් අහල නැති ඒවා ඉතින් EV ද ICE ද කියල නෑ.ඒක තමයි බං දන්න උන් කට කැඩෙනකන් fb එකෙයි හැමතැනම හෑලි ලිව්වෙ ඕවා ගන්න එපා කියලා. අපේ රත්තරං ගොයියා පවා ලිව්වා ගන්න එපාමයි කියලා දුප්පත් එකෙක්ට. ඒත් රටේ නැති පණ්ඩිත ටෝක් දීලා කම්පැනි වොරන්ටි දෙනවා ඒහින්දා බයවෙන්න දෙයක් නෑ කියලා දූපතෙන් එලියෙ දැකපන් පරන ජපන් ලදරම් පදින ගෝත්‍රිකයො කියලා අපිටත් බැනලා පක්කු ගිහිං උස්සන් ආවෙ චීන ලදරම්. හොද වැඩේ! හොදම වැඩේ!!!! සාදු සාආආදු![]()
Parana pandek hari ganinko owa ganne netuwa
පුදුම මෝඩයි බන් ඔය සමහර මිනිස්සු. අච්චර සල්ලි පුදලා ගූ ගොඩක් ගේනවා
CRV 8-10 k karanawa Colombo.Colombo traffic eke nam karai 7-9Kmpl
CRV 8-10 k karanawa Colombo.
කොහෙද නැත්තේ සයිඩ් කණ්නාඩිය 40යි, ඉන්ස්ටොලේශන්, කැලිබ්‍රේශන් කොස්ට් එක හතලිහයි ටෝට්ල් 80යිBYD ගත්ත උන්ට කිසි කේස් එකක් නෑනෙ බන්. මේ වගේ නම් ගම් අහල නැති ඒවා ඉතින් EV ද ICE ද කියල නෑ.
ලෝකෙ සෑහෙන්න ඉස්සරහට ගිහින් තියෙන්නෙ කිව්වා. අපි තාම දශක ගානක් පස්සෙන් කිව්වාපුක දීගෙන EV ගත්ත උන්ට කෙලවෙනකන් බලන් ඉන්න මම මේවා දැක්කම :-
![]()
මොකක්ද බං සයිඩ් කන්නාඩියෙ කැලිබරේට් කරන්න තියෙන්නේ?කොහෙද නැත්තේ සයිඩ් කණ්නාඩිය 40යි, ඉන්ස්ටොලේශන්, කැලිබ්‍රේශන් කොස්ට් එක හතලිහයි ටෝට්ල් 80යි
අප්පට හිකෙන කැලිබ්‍රේශන් ඒවා
මොනවා හරි සෙන්සර් හුප්තවල් දහයක් විතර ඇති ඒක ඇතුලෙත්මමම දැකල තියෙනවා පිටිපස්සෙ ටේල් ලයිට් වැඩ නැතිව, ඒසී වැඩ නැතිව වීදුරු පහත් කරන්, වයිපර් වැඩ නැතුව වැස්සේ හිමීට ගාට ගාට යන බව්වො සෑහෙන ගාණක්ඔය එක එකා ආතල් ගන්න දාන පෝස්ට් බන්..මන් නම් හිතන්නෙ නෑ..ඔහොම ෆෙල් වෙන්න වාහනයක් හදයි කියලා
මොකක්ද බං සයිඩ් කන්නාඩියෙ කැලිබරේට් කරන්න තියෙන්නේ?
බොරු වැඩ නේ. අනවශ්‍ය විදියට සංකීර්ණ කරලා ඊට පස්සෙ කරදර කෙලවරක් නෑ.Radar sensors ehema harima position eke thiyenna epai blind spot monitors ehema wada karanna