ප්‍රමානය හරියට තේරුම් නොගෙන ප්‍රමානාත්මකව මැදිහත් වෙලා කියන්නෙ 🤭🤭
tharakaf Well-known member Oct 19, 2020 36,197 74,526 113 Jun 17, 2026 #1 Reactions: sachith19920726, Yudewwa, cowabunga and 11 others
dinuksha_asela Well-known member Feb 7, 2007 6,550 10,710 113 Nugegoda, Sri Lanka Jun 17, 2026 #2 බීඩි සරත්... මුන්ට පුළුවන් කෙන්ගෙඩියක් නෑ.. Reactions: Yudewwa, snyder007, Inigo Montoya and 3 others
dilann Well-known member Jul 6, 2018 67,064 166,046 113 එකමත් එක රටක Jun 17, 2026 #3 පේපර් එකට හරියටම උත්තර ලිව්වා හැබැයි උත්තර හරිම නෑ Reactions: 07sanjeewakaru, Inigo Montoya, supun_sg and 6 others
Identity Well-known member Aug 15, 2016 23,198 18,817 113 අදාල නෑනේ Jun 17, 2026 #4 ටෙනිසන් කුරේල, බන්දු සමරසිංහල මොක්කුද Reactions: Inigo Montoya, Lessar, KDH and 2 others
jhnnwp Well-known member Jan 6, 2012 44,135 31,894 113 Jun 17, 2026 #5 හැම තැනම යූනියන් කාරයෝ දම්මලා හානව හෑමක් මුන්... ඊයා... Reactions: Inigo Montoya and KDH
C CohenLenstra Well-known member Jan 11, 2024 1,405 2,738 113 Jun 17, 2026 #6 tharakaf said: Click to expand... ප්රමාණාත්මකව කසිප්පු ගහලා Reactions: Inigo Montoya and KDH
jhnnwp Well-known member Jan 6, 2012 44,135 31,894 113 Jun 17, 2026 #7 මේ වගේ උන් ඉද්දි දූෂිත නිලධාරීන්ට වැලි ගහගෙන ඉන්න ලේසී... උන් මුන්ට ඔළුවෙන් හිටගන්න කීවත් කරන තැනට මොළේ කලඳක් නැති උන් කියල පෙන්නගෙන යන්නේ...
මේ වගේ උන් ඉද්දි දූෂිත නිලධාරීන්ට වැලි ගහගෙන ඉන්න ලේසී... උන් මුන්ට ඔළුවෙන් හිටගන්න කීවත් කරන තැනට මොළේ කලඳක් නැති උන් කියල පෙන්නගෙන යන්නේ...
dilann Well-known member Jul 6, 2018 67,064 166,046 113 එකමත් එක රටක Jun 17, 2026 #8 දැන් මුන් ලග ලග බොරු කියනව . කොච්චර ලග ලග ද කියනවනම් එක වාක්‍යක් කියලා ඊලග වාක්‍ය ඒක නෙවෙයි කියනව එච්චර නැවිල්ලක් නවන්න බෑ වෙන උන්ට . Reactions: senewimala1988, Inigo Montoya, supun_sg and 6 others
දැන් මුන් ලග ලග බොරු කියනව . කොච්චර ලග ලග ද කියනවනම් එක වාක්‍යක් කියලා ඊලග වාක්‍ය ඒක නෙවෙයි කියනව එච්චර නැවිල්ලක් නවන්න බෑ වෙන උන්ට .
KDH Well-known member Jul 4, 2014 18,316 8,433 113 රූකඩ රාජ්ජේ Jun 17, 2026 #9 #කටින්වැඩකෝටියයි Reactions: dinuksha_asela and Inigo Montoya
supun_sg Well-known member Sep 5, 2010 16,100 24,672 113 tracing Geo-location.. ... ... Jun 17, 2026 #10 මම හිතන්නේ වැඩ ඉගෙනගන්න ගමන් සිංහලත් ඉගෙනගන්නවා වගේ.. Reactions: dinuksha_asela, CohenLenstra, senewimala1988 and 2 others
Yudewwa Well-known member Oct 8, 2023 3,139 4,496 113 Jun 17, 2026 #11 dinuksha_asela said: බීඩි සරත්... මුන්ට පුළුවන් කෙන්ගෙඩියක් නෑ.. Click to expand... බීඩි නෙවෙයි කැරි පොන්නය ගංජා ගහනවද කොහෙද? Reactions: KDH and dinuksha_asela
dinuksha_asela said: බීඩි සරත්... මුන්ට පුළුවන් කෙන්ගෙඩියක් නෑ.. Click to expand... බීඩි නෙවෙයි කැරි පොන්නය ගංජා ගහනවද කොහෙද?