යුද්ධ කාලේ මූ හිටියානම් ඕකට චූ ගිහින් මැරෙන්නෙ 🤭 🤭
tharakaf Well-known member Oct 19, 2020 36,731 75,896 113 Dec 23, 2025 #1 යුද්ධ කාලේ මූ හිටියානම් ඕකට චූ ගිහින් මැරෙන්නෙ Reactions: Phone Hora, Hamu mahaththaya1, max_pain and 3 others
War Fighter Well-known member Mar 22, 2017 9,176 1 28,813 113 Dec 23, 2025 #2 This mofo needs to learn handling pressure from Mahinda Reactions: wtsamantha, Hamu mahaththaya1, Kalegana and 1 other person
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Dec 23, 2025 #3 අනේ බන් මේවා දාල අපිට ලජ්ජා කරන්න එපා.. Reactions: Hamu mahaththaya1, War Fighter and tharakaf
max_pain Well-known member Jul 5, 2025 4,509 8,695 113 Galaha Dec 23, 2025 #4 කොටා තව ටිකක් වැස්සනම් ගිලිල මැරෙන්නෙ. Reactions: reddit, Hamu mahaththaya1, War Fighter and 1 other person
monson Well-known member May 7, 2007 25,825 29,063 113 Dec 23, 2025 #5 උතුරු නැගෙනහිර LTTE එකෙන් ගහද්දි JVP කාලකන්නි රටපුරා සියදහස් ගණන් මිනීමරමින් රාජ්‍ය දේපල විනාශ කරමින් ජන ජීවිතය එහෙන් පිටින්ම අඩාල කරමින් භීෂණයක් තියෙද්දී කොහොම pressure එකක් තියෙන්න ඇද්ද ඒකාලේ ජනාධිපතිලට ? Reactions: Phone Hora, wtsamantha, Hamu mahaththaya1 and 2 others
උතුරු නැගෙනහිර LTTE එකෙන් ගහද්දි JVP කාලකන්නි රටපුරා සියදහස් ගණන් මිනීමරමින් රාජ්‍ය දේපල විනාශ කරමින් ජන ජීවිතය එහෙන් පිටින්ම අඩාල කරමින් භීෂණයක් තියෙද්දී කොහොම pressure එකක් තියෙන්න ඇද්ද ඒකාලේ ජනාධිපතිලට ?
redux Well-known member Feb 19, 2017 10,981 18,130 113 Dec 23, 2025 #6 monson said: උතුරු නැගෙනහිර LTTE එකෙන් ගහද්දි JVP කාලකන්නි රටපුරා සියදහස් ගණන් මිනීමරමින් රාජ්‍ය දේපල විනාශ කරමින් ජන ජීවිතය එහෙන් පිටින්ම අඩාල කරමින් භීෂණයක් තියෙද්දී කොහොම pressure එකක් තියෙන්න ඇද්ද ඒකාලේ ජනාධිපතිලට ? Click to expand... ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරනකොට බකන් නිලාගෙන ඉන්න කියලද උඹ කියන්නේ Reactions: windows_ubuntu
monson said: උතුරු නැගෙනහිර LTTE එකෙන් ගහද්දි JVP කාලකන්නි රටපුරා සියදහස් ගණන් මිනීමරමින් රාජ්‍ය දේපල විනාශ කරමින් ජන ජීවිතය එහෙන් පිටින්ම අඩාල කරමින් භීෂණයක් තියෙද්දී කොහොම pressure එකක් තියෙන්න ඇද්ද ඒකාලේ ජනාධිපතිලට ? Click to expand... ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරනකොට බකන් නිලාගෙන ඉන්න කියලද උඹ කියන්නේ
monson Well-known member May 7, 2007 25,825 29,063 113 Dec 23, 2025 #7 redux said: ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරනකොට බකන් නිලාගෙන ඉන්න කියලද උඹ කියන්නේ Click to expand... කාලකන්නි මිනීමරු JVP කාරයෝ ඉන්දියන් උන්ව කීයක් මැරුවද ? Reactions: War Fighter
redux said: ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරනකොට බකන් නිලාගෙන ඉන්න කියලද උඹ කියන්නේ Click to expand... කාලකන්නි මිනීමරු JVP කාරයෝ ඉන්දියන් උන්ව කීයක් මැරුවද ?