ප්‍රමානය හරියට තේරුම් නොගෙන ප්‍රමානාත්මකව මැදිහත් වෙලා කියන්නෙ 🤭🤭

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    මේ වගේ උන් ඉද්දි දූෂිත නිලධාරීන්ට වැලි ගහගෙන ඉන්න ලේසී...
    උන් මුන්ට ඔළුවෙන් හිටගන්න කීවත් කරන තැනට මොළේ කලඳක් නැති උන් කියල පෙන්නගෙන යන්නේ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,155
    113
    එකමත් එක රටක
    දැන් මුන් ලග ලග බොරු කියනව .
    කොච්චර ලග ලග ද කියනවනම් එක වාක්‍යක් කියලා ඊලග වාක්‍ය ඒක නෙවෙයි කියනව :ROFLMAO:
    එච්චර නැවිල්ලක් නවන්න බෑ වෙන උන්ට .