නුවර ගෑනු ටිකක් ආඩම්බරයි ! 2026 ට කිව්ව අලුත්ම බණ

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,534
    8,759
    113
    Galaha
    නුවර ගෑනු ආඩම්බර නෙවෙයි බං, නොදන්න එක එකා එක්ක කතාවට යන්නෙ නෑ. ඒකයි ආඩම්බරයි කියන්නෙ,
    ආය නුවර උන් වැලි තලප වලට සුදුලූනු දානව බල්ලෙකුට කන්න බෑ, අපි දැන් නුවර හිටියට අපේ තාත්ත කෑගල්ලෙ පොඩි කාලේ අපි එහෙ හිටියෙ කෑගල්ලෙ තමයි රසටම වැලිතලප හදන්නෙ. ඒක නෙවෙයි කොටුවෙ පොඩ්ඩා මොකද එකපාරටම කෑගහන්නෙ කං පැලෙන්න.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,526
    47,724
    113
    @Jihadi john ගේ ගම නේ..මෙන්න නුවර ගෑණු සුද්දෝ ඉස්සරහ විතරයිලු දෙකට නැවෙන්නේ..:D