ෆොටෝ එකක් නැතුව කොහොමද බන් අපි මොනවත් කියන්නෙ
හරියටම උත්තරයක් දෙන්න තිබුනා කොට ගවුම් කීපයක් ඇඳං ඉන්න ෆොටෝ දෙක තුනක් දැම්මනං
ඒව දාද්දි නැන්දා දැකපු කොට ගවුම, පුන්චම්මා දැකපු කොට ගවුම, ගෙදරට වැඩිපුරම අඳින කොට ගවුම වගේ කැටගරයිස් කරලා දැම්මා නං හරි ඉක්මට උත්තරයක් දෙන්න පුලුවන් බං
එහෙම නැතුව කොට ගවුම් කිවවුට අපිට ලොකුවට තේරුමක් නැහැ ඒකයි