ඉස්කෝලෙට බිලියන 3 ක් දීලා 😲 🫨 🫢 😮

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    අඩෝ මට 5000ක් දියන් 25 වෙනකං අතේ සතේ නෑ... ඕනනම් කටටත් ගන්නං...එහෙමනම් 25000ක්වත් දියන්
    මොනවද යකෝ ඔය ජීවිත, උබලා ඔහොම උනාම කොහොමද කෙල්ලෙක්වත් දාගන්න වෙන්නේ 🤦🏽‍♂️
     
    barsl

    Active member
  • Sep 30, 2025
    105
    125
    43
    මෙහි මූලික අරමුණ ආදායම් බදු සහන ලබා ගැනීම සහ සිය ප්‍රතිරූපය රැක ගැනීම විය හැකියි. එමෙන්ම, අතීතයේ සිදු වූ දූෂිත ක්‍රියාවන් හෝ අක්‍රමිකතා හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි නීතිමය පියවර හමුවේ, තමන්ට වාසිදායක මහජන මතයක් ගොඩනැගීමට ද මෙය උපක්‍රමයක් විය හැකියි. වර්තමාන වාණිජ ලෝකයේ කිසිදු ව්‍යාපාරිකයෙකු පැහැදිලි අනාගත ප්‍රතිලාභයක් (ROI) බලාපොරොත්තු නොවී මෙවැනි විශාල ප්‍රාග්ධන ආයෝජනයන් හෝ පරිත්‍යාගයන් සිදු කරන්නේ නැත
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,095
    4,758
    113
    Sri Lanka
    දෙන එක හොඳයි. ඒත් ඇයි මෙහෙම හොඳ ලොකු ඉස්කෝල වලට සල්ලි දෙන්නෙ? මමත් ගියෙ ටිකක් ලොකු ඉස්කෝලෙකට. ඒකටත් සල්ලි තියෙනවා. හොඳ සල්ලි තියෙන ආදි ශිෂ්‍යයෝ ඉන්නවා.

    පොඩි ඉස්කෝල 10කට මේ සල්ලි දීලා හොද පහසුකම් ටිකක් හදන්න පුලුවන්නෙ.
     
    barsl

    Active member
  • Sep 30, 2025
    105
    125
    43
    දෙන එක හොඳයි. ඒත් ඇයි මෙහෙම හොඳ ලොකු ඉස්කෝල වලට සල්ලි දෙන්නෙ? මමත් ගියෙ ටිකක් ලොකු ඉස්කෝලෙකට. ඒකටත් සල්ලි තියෙනවා. හොඳ සල්ලි තියෙන ආදි ශිෂ්‍යයෝ ඉන්නවා.

    පොඩි ඉස්කෝල 10කට මේ සල්ලි දීලා හොද පහසුකම් ටිකක් හදන්න පුලුවන්නෙ.
    ehema karama lokuwata news eka acceptance eka network eka develop wenne nane . ruling class business world eke inner circle ekak kapi penenna
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,830
    2,060
    113
    Galle
    මොනවද යකෝ ඔය ජීවිත, උබලා ඔහොම උනාම කොහොමද කෙල්ලෙක්වත් දාගන්න වෙන්නේ 🤦🏽‍♂️
    ගෑනු ඉඳියත් මොකෝ අපිට සල්ලි දෙනවද...උනුත් ඉන්නේ අපේ සාක්කුවට වැටෙන කියට හරි කෙළින්න බලාගෙන...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,060
    18,994
    113
    මෙහි මූලික අරමුණ ආදායම් බදු සහන ලබා ගැනීම සහ සිය ප්‍රතිරූපය රැක ගැනීම විය හැකියි. එමෙන්ම, අතීතයේ සිදු වූ දූෂිත ක්‍රියාවන් හෝ අක්‍රමිකතා හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි නීතිමය පියවර හමුවේ, තමන්ට වාසිදායක මහජන මතයක් ගොඩනැගීමට ද මෙය උපක්‍රමයක් විය හැකියි. වර්තමාන වාණිජ ලෝකයේ කිසිදු ව්‍යාපාරිකයෙකු පැහැදිලි අනාගත ප්‍රතිලාභයක් (ROI) බලාපොරොත්තු නොවී මෙවැනි විශාල ප්‍රාග්ධන ආයෝජනයන් හෝ පරිත්‍යාගයන් සිදු කරන්නේ නැත
    බදු සහන ගන්න බෑ ඔහොම
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    මෙහි මූලික අරමුණ ආදායම් බදු සහන ලබා ගැනීම සහ සිය ප්‍රතිරූපය රැක ගැනීම විය හැකියි. එමෙන්ම, අතීතයේ සිදු වූ දූෂිත ක්‍රියාවන් හෝ අක්‍රමිකතා හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි නීතිමය පියවර හමුවේ, තමන්ට වාසිදායක මහජන මතයක් ගොඩනැගීමට ද මෙය උපක්‍රමයක් විය හැකියි. වර්තමාන වාණිජ ලෝකයේ කිසිදු ව්‍යාපාරිකයෙකු පැහැදිලි අනාගත ප්‍රතිලාභයක් (ROI) බලාපොරොත්තු නොවී මෙවැනි විශාල ප්‍රාග්ධන ආයෝජනයන් හෝ පරිත්‍යාගයන් සිදු කරන්නේ නැත

    අමු කුහක ජෙප්පෙක් තෝ නම් 😆

    දෙන එක හොඳයි. ඒත් ඇයි මෙහෙම හොඳ ලොකු ඉස්කෝල වලට සල්ලි දෙන්නෙ? මමත් ගියෙ ටිකක් ලොකු ඉස්කෝලෙකට. ඒකටත් සල්ලි තියෙනවා. හොඳ සල්ලි තියෙන ආදි ශිෂ්‍යයෝ ඉන්නවා.

    පොඩි ඉස්කෝල 10කට මේ සල්ලි දීලා හොද පහසුකම් ටිකක් හදන්න පුලුවන්නෙ.

    තව කොමියුනිස්ට් කාරයෙක් 😆

    GIF by Giphy QA

    ------ Post added on Jun 17, 2026 at 9:31 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,117
    10,693
    113
    උගෙ දුව තාම හැංගිලද
    ලස්සන කෙලි පොඩ්ඩ

    https://www.gossiplankahotnews.com/2017/10/anika-wijesuriya-flees-due-to-threats.html?m=1
    ඕවා ඉතින් ඩ්‍රාමා තමයි බන් ,
    ඔය සිද්ධිය වෙලා මාස කිහිපයකින් ඒකි කසාද බැන්දා ,
    වෙඩිම තිබුනේ 2018 ඒකිගේ තාත්තට අයිති වැලිගම මැරියට් හොටෙල් එකේ. බැන්දේ unp එකෙන් චන්දෙ ඉල්ලලා දිනලා වැලිගම නගරාධිපති උන රෙහාන් ජයවික්‍රම. රෙහාන් ජයවික්‍රමගේ මාමලා බාප්පලා තමයි ප්‍රේමදාසගේ කාලේ හිටපු රන්ජන් විජේරත්න සහ මොන්ටේගු ජයවික්‍රම.
     
    • Wow
    Reactions: windows_ubuntu

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,591
    8,951
    113
    බිංදුවක් වැඩිපුර ලියවුනා වෙන්න බැරිද