මෙන්න වෙඩික්කරු දන්නවා නම් කියන්න 😮 🫢 😲

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,452
    20,949
    113
    Panadura
    ඒ කාලේ තිබ්බේ පුක විතරක් බලලා සැකකාරියන් හොයා ගන්න පුළුවන් පොලිසියක්
    දැන් මූණ බලලා වත් සැකකරුවෙක් හොයා ගන්න බැරි තරමට පොලිසිය වට්ටලා අනුරගේ වැඩ බැරි ආණ්ඩුව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,031
    1
    61,162
    113
    Mother Earth
    මූ වෙලාවක කැරි කුනක් කනවා මුගේ මූන නිසා :ROFLMAO: :ROFLMAO: .
    හැබැයි උට දැන් ඔය ට්‍රික් එකම පාවිච්චි කරලා ඇත්තටම මිනියක් වුණත් මරන්න පුළුවන්. පස්සෙ මම නෙමෙයි කියලා හිනා වෙලා ඔය වගේම වීඩියෝ එකක් දාන්න පුළුවන්. 🤷‍♂️
     
    • Like
    Reactions: Lionzzz