රංග දිසානායක, ශානි අබේසේකර, රවී සෙනෙවිරත්න, සජීවනී අබේකෝන්, දිලීප පීරිස් සහ අනෙක් හරියට වැඩකරන අය නැතුව ඕන ස්වාධීන පරීක්ෂණයක් කරන්න. අපි උපරිම සහයෝගය

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සලේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරනවා නම් අපි අඬන්නෙත් නෑ කෙඳිරි ගහන්නෙත් නෑ යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    සලේගේ පරිගණකයේ විවෘත කළහොත් යුද්ධයට අදාළ සියලුම රහස් තොරතුරු මුළු ලෝකයටම නිරාවරණය වන බවද ඔහු කීවේය.

    තමිල් චෙල්වම් මරා දැමීමට අදාල බුද්ධි සැලසුම ඇත්තේද එම පරිගණකයේ බව පැවසූ ජයසේකර මහතා සලේට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වූවාට කිසිසේත් විරුද්ධ නැතැයිද සඳහන් කළේය.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    මහින්ද පතිරණ, සුගීශ්වර බණ්ඩාර, ඉරාජ්, සංජීව එදිරිමාන්න, සාගර කාරියවසම් වගේ දක්ශයෝ දාල කරන්න ඕනේ විමර්ශන ඕවා :yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    ඉතිං ශානි, රවී සෙනෙවිරත්න චූදිතයොනෙ. උන්ව දාල පරීක්ෂණ කරන්න කියනවනම් උඹලත් වහල්ලු තමයි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මොකා පරීක්ෂණ කලත් නඩුව අහන්නේ උසාවියේ උන් නිර්දෝෂිනම් නඩුව දිනලා නිදොස්කොට නිදහස් වෙන්න පුලුවන්නේ