අම්පාර රෝහලේ සේවයේ නියුතු භෞත චිකිත්සක වරියගේ ඝාතනය කල අභිරහස් මළ සිරුර..තෙල්දෙණිය නගරයේ මෝටර් රියක

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,798
    21,822
    113
    ගම මහනුවරයි
    Agentsla wadata bahapalla



    අම්පාර රෝහලේ සේවයේ නියුතු භෞත චිකිත්සක වරියගේ ඝාතනය කල අභිරහස් මළ සිරුර..තෙල්දෙණිය නගරයේ මෝටර් රියක..
    (ජේ ඒ එල් ජයසිංහ)
    අභිරහස් ලෙස ඝාතනය කරන ලද තරුණ කතකගේ මළ සිරුරක් , මෝටර් රියක තිබී තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඩී චන්ද්‍රපාල මහතාට ලද තොරතුරක් මත, තෙල්දෙණිය නගරයේ, අධිකරණ සංකීර්ණය අසලදී තෙල්දෙණිය, පොලීසියේනිලධාරින් විසින් සොයා ගනු ලැබීය (17 දින සවස) . මළ සිරුර තිබූ ,මෝටර් රියේ දොරගුලු දමාතිබූ බැවින් පොලිස් නිලධාරින් එහි දොර කඩා මළ සිරුර , පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්හ, ,
    මෙලෙස මරා දමා ඇති තරුණකත අම්පාර රෝහලේ භෞත චිකිත්සක නිලධාරිණියක් බවත්,ඇය වැලිගම ,කුරුඳු කොරටුව ,පලල්ල යන ලිපිනයේ පදිංචි කාරියක් වන රත්නායක පතිරණගේ ශ්‍යාමා දර්ශණී (අවු 34) යන තැනැත්තිය බව පොලිස් විමර්ශණ වලදී හෙළිව ඇත.
    මෙම කාන්තාව අතුරුදහන්ව ඇති බවට ඇයගේ සොයුරෙකු විසින් නුවරඑළිය පොලීසියට පැමිණිල්ලක්ද කර ඇති බව,තෙල්දෙණිය පොලිසියේ නිලධාරියෙක් කීය.
    තෙල්දෙණිය මහේස්ත්‍රාත් වරයා වෙත,පොලීසිය මගින් කරුණු වාර්තා කිරීමෙන් පසු ,තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා මළසිරුර තිබූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා,මෘත දේහය පිළිබඳව පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මගින් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ,පොලීසියට නියෝග කළේය.තෙල්දෙණිය කොට්ඨාශ භාර ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී හර්ෂ අමරසිංහ මහතාගේ අධීක්ෂණ මත, තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඩී චන්ද්‍රපාල මහතා මෙම අභිරහස් ඝාතනය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
    මෙම තරුණ කත නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක තරුණයෙකු සමග සිට ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත,ඒ අනුව මෙම තරුණ කතගේ ඝාතනය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය පරික්ෂන පවත්වයි.
    Copied
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,798
    21,822
    113
    ගම මහනුවරයි
    nama gama witharane ban thiyenne .. anik okkoma abirahasak...

    wada karanne ampare..
    paminilla dala thiyenne nuwara eliye..
    gama palalla..
    marila thiyenne teldeniye

    මම මේ කල්පනා කරේ කවුද කියලත් දන්නව නං "අබිරහස් මළ සිරුර " වුනේ මොකද කියල . 🤔
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,664
    3,372
    113
    mata kiyanna therenne naha. godak oya igenagatta kiyana kello oya wage un ekka thami set wenne. bandalada nadda kiyana eka adala naha
    Physio therapist. Loku meeetarayak neweyi. Ohe momawa Hari katapadam karala yantham gods Yana ekak.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,713
    10,703
    113
    35
    Spain
    මම මේ කල්පනා කරේ කවුද කියලත් දන්නව නං "අබිරහස් මළ සිරුර " වුනේ මොකද කියල . 🤔
    මම කල්පනා කලේ මෝටර් රථය ඇතුලේ මැරිලා, එක ඝාතනයක් වුනේ කොහොමද කියල.

    ඇයි අර දොර කැඩුවෙ අර විදියට?
    වීදුරුවේ ඇඟිලි සලකුණු තියෙන්න පුළුවන්. එක බින්දෝත් සාක්ෂි නැති වෙනවා
    ------ Post added on Jun 18, 2026 at 9:28 AM
     
    • Like
    Reactions: Mawathagama

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,633
    5,920
    113
    @ගෙදර
    Itin bn me widiyta adagena ekka giya nam hotel staff eke inna un dakinne nadda bn?
    Mu hospital ekka yanna gihin wade kela wei kiyana bayta magin dala giya wage seen ekak tiyenne.