අඩෝ මට මේ mail එක ඇවිල්ලා මේකට මොකද බන් කරන්න ඕනේ දන්නා එකෙක් උදවු කරපන් කෝ
හිතවත් මහත්මයාණෙනි/ මහත්මියනි,
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය :
නම :
බදු වර්ගය :පුද්ගල ආදායම් බද්ද
තක්සේරු වර්ෂය: 2425 (2024-04-01 - 2025-03-31)
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 93 වන වගන්තිය යටතේ ඉහත තක්සේරු වර්ෂය සඳහා ඉදිරිපත් කිරීම පිණිස 2025-05-30 දිනැතිව නිකුත් කරන ලද ආදායම් වාර්තාව - පුද්ගලයින් හා බැඳේ.
ඔබ මේ දක්වා එම වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත. එබැවින්, ඔබ ඉදිරි දින 14 තුළ එම වාර්තාව, ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන යටතේ පහත සඳහන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගනු ලැබේ.
1) බදු වාර්තාව / ප්‍රකාශය ප්‍රමාද වී ගොනුකිරිම හේතු කොටගෙන 178 වන වගන්තිය යටතේ දඩයක් පැනවීම.
2) වාර්තාවක් / ප්‍රකාශයක් ගොනු කිරිමට අපොහොසත්වීම හේතු කොටගෙන 190(1) වගන්තිය යටතේ නෛතික ක්‍රියා මාර්ග ගැනීම.
3) 133(1) වගන්තිය යටතේ පැහැර හරින ලද තක්සේරුවක් නිකුත් කිරිම.
මීට අමතරව, 100(7)(ආ) වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කර ඇති පරිදි වාර්තාවක් ගොනු කිරීමට අපොහොසත් වූ බදු ගෙවන්නන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරනු ලැබිය හැකි ය.
ඔබට මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් ඇත්නම්, කරුණාකර සඳුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව. 9.00 සිට පස්වරු 3.30 දක්වා 1944 ක්ෂණික ඇමතුම් සේවාවෙන් විමසන්න.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 127(1) වගන්තිය යටතේ මෙම දැන්වීම නිකුත් කර ඇති බව කරුණාවෙන් සලකන්න.