Credit card එකෙන් gold coin ගන්න පුලුවන් කොහෙන්ද? 0% interest

Nick Fury

Active member
  • Jun 1, 2021
    124
    116
    43
    Credit card එකෙන් gold coin ගන්න පුලුවන් කොහෙන්ද? 0% interest
     
    • Love
    Reactions: jennt

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,657
    113
    Credit card එකෙන් ගන්නවනම් ටිකක් අමරුයි.
    මාත් මල්ලිකා හෙමචන්ද්‍ර, වොග් වලින් බැලුවා, ඒ දවස්වලත් ඇනිත් කෑශ් වලට දෙන කඩවලට වඩා රු60000ක් විතර වැඩියි උන්ගේ
     
    • Like
    Reactions: Nick Fury

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    ලන්කාවෙ ඉදන් ගෝල්ඩ් කොයින් ගන්නව කියන්නෙ ඉතින් 20% විතර ටැක්ස් වලට පුදල, 20% ක් හැදුම් කුලිය ලාභය 💩

    අයෝජනයක් විදිහටද? කාට හරි තෑගි දෙන්නද?

    අනිත් එක ගොඩක් බැන්කු වල කොයින් pawn කරන්නත් බෑ.
     
    • Sad
    Reactions: Nick Fury

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    124
    116
    43
    ලන්කාවෙ ඉදන් ගෝල්ඩ් කොයින් ගන්නව කියන්නෙ ඉතින් 20% විතර ටැක්ස් වලට පුදල, 20% ක් හැදුම් කුලිය ලාභය 💩

    අයෝජනයක් විදිහටද? කාට හරි තෑගි දෙන්නද?

    අනිත් එක ගොඩක් බැන්කු වල කොයින් pawn කරන්නත් බෑ.
    investment ekak vidiyata ganna balanne bro
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    ලන්කාවෙ ඉදන් ගෝල්ඩ් කොයින් ගන්නව කියන්නෙ ඉතින් 20% විතර ටැක්ස් වලට පුදල, 20% ක් හැදුම් කුලිය ලාභය 💩

    අයෝජනයක් විදිහටද? කාට හරි තෑගි දෙන්නද?

    අනිත් එක ගොඩක් බැන්කු වල කොයින් pawn කරන්නත් බෑ.
    දන්න මගුල් කියපන් බන්. දන්නව වගේ නොදන්න මගුල් කියවනව.
    කොයින් වලට බිස්කට් වලට අනිත් ඒවට වැඩිය වැඩි ගානක් දීලා බැංකු වලින් ගන්නෙ.

    හැදුම් කුලී කොහෙද බන් කොයින් වලට.
    18% වැට් එක නතින් long term investment එකකදි.