Commercial Bank Credit Card Help

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    629
    498
    63
    මචන්ලා ComBank Credit Card පාවිච්චි කරන අය ඉන්නවද.
    මොනවද වාසි අවාසි
    පොයින්ට්ස් එකතු වෙන සීන් තියෙනවද

    Bank එකෙන් කතා කරලා annual fee නැතුව ගන්න promotion එකක් යනවා කිව්වා නිසා බැලුවේ. නොර්මල් credit card එකක් තමයි ගන්න පුළුවන් කිව්වේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    මම නං පාවිච්චි කරන්නේ නැහැ. අපේ ජිම් මාමා නං මොකක්ද හුටපටයක් දාලා මොකක්ද මගුලක් කරා කියලා පොයියක් කෙලලා තිබ්බා.

    ඔකාගෙන් අහන්න. මහජනහුත්තා වගේ උපදෙස් දෙයි
     
    • Like
    Reactions: Assassin Galaa

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    629
    498
    63
    මම නං පාවිච්චි කරන්නේ නැහැ. අපේ ජිම් මාමා නං මොකක්ද හුටපටයක් දාලා මොකක්ද මගුලක් කරා කියලා පොයියක් කෙලලා තිබ්බා.

    ඔකාගෙන් අහන්න. මහජනහුත්තා වගේ උපදෙස් දෙයි
    up
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,733
    5,477
    113
    ඇනුවල් ෆී එක පලවෙනි අවුරුද්දෙ විතරයි නේද නැත්තෙ
    සෙලාන් එකටත් කතා කරලා බලපන් උන්ගෙ ඔෆර් එකක් තිබුනා ලයිෆ්ටයිම් ඇනුවෆල් ෆී නැති එකක්
     
    • Like
    Reactions: Assassin Galaa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,414
    8,558
    113
    මොන බැංකුවේ මොන ක්‍රෙඩිට් කාර්ඩ් එක උනත් මාසේ බිල වෙලාවට සේටල් කරපන්.. නැත්නම් ඉතින් කිර්බ් ගිහිං පට්ට ආතල් එකක් සෙට් කරන්නේ.
     
    • Like
    Reactions: Assassin Galaa

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    629
    498
    63

    ගනින්, මගේ card එක හැමදාම limit එකට එනකම්ම පාවිච්චි වෙනවා, intallment ම තමා අවුරුද්ද පුරාවටම.

    ඇනුවල් ෆී එක පලවෙනි අවුරුද්දෙ විතරයි නේද නැත්තෙ
    සෙලාන් එකටත් කතා කරලා බලපන් උන්ගෙ ඔෆර් එකක් තිබුනා ලයිෆ්ටයිම් ඇනුවෆල් ෆී නැති එකක්

    මොන බැංකුවේ මොන ක්‍රෙඩිට් කාර්ඩ් එක උනත් මාසේ බිල වෙලාවට සේටල් කරපන්.. නැත්නම් ඉතින් කිර්බ් ගිහිං පට්ට ආතල් එකක් සෙට් කරන්නේ.

    Mama use karanawa Platinum Mastercard ekak from Commercial Bank.
    Mama use karana jaathiye offers nam thiyenawa.

    com bank max rewards kiala tianawa. Offers adui kiannath bah offers hugakma tianawa

    elama ❤
     
    • Like
    Reactions: planner123