ලෝකෙන්ම දෙක උනා එහෙනම් !! 🥈

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,435
    4,420
    113
    මේ රටේ athletic කරල පොඩි හරි ජයග්‍රහණයක් ගන්න උන්ට නන් පට්ට රෙස්පෙක්ට්. පට්ටම අඩු පහසුකම් වලින් හැමදේම කරන්නෙ. අනිත් රටවල උන්ට හම්බෙන දේවල් එක්ක බලද්දි මුන්ට සමහර වෙලාවට එහෙ primary school එකක උන්ට හම්බෙන දේවල්වත් නෑ. ඒ මදිවට පවුල්වල ආර්තික ප්‍රශ්න.
    :yes:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,577
    704
    113
    38
    සුවසිලන්තය
    මමත් ඉස්සර ස්කුල් යන කාලේ javelin throw එක කළා පට්ට විදිහට ෆිට්නස් තියෙන්න ඕනේ අනික කොන්ද උරහිස ඉන හරියෙන් ගොඩක් ඉන්ජේරි එනවා.. මට එහෙම උනා මොකද අපේ ස්කොලවල් වල හිට්යේ මෙලෝ දෙයක් දන්නැති කොචර්ස්ල .. අපි දන්නෙත් නැ අපි උන් කියන ඒවා කරනවා .. දැන්නම් ඉතින් කොහොමද දන්නේ නෑ ...... ඇත්තටම මෙකොල්ලත් ගොඩක් වාසනාවන්තයි හොඳ කෝචර් කෙනෙක් හම්බවෙලා මුට ... අනික දැන්නම් මුව නවත්තන්න කොහොමටවත් බෑ .. හමදේම තෝරාගෙන බේරාගෙන ..... ඉස්සහරට එනදෙවල් හරියට බැලන්ස් කරගෙන කරගෙන ගියොත් ගමන නවත්තන්න බැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,134
    113
    එකමත් එක රටක
    oya Ranking #1 inna ekaa dan play karana ekek nemeida?
    කරනවා . . උගේ PB එක මුගේ තරම් නෑ හැබැයි . ගිය පාර diamond league දිනන්නේ ඌ මම හිතන්නේ Neeraj කාරය පලවෙනි පාරට 90+ දාල ආතල් එකේ ඉද්දි අරුගේ අන්තිම throw එකේදී ඒක ට වඩා දාල gold එක ගත්ත

    neraj chopra wada rank tiyei ne maru
    Neeraj කාර්ය Friday තියන එකට එනව ..
    ------ Post added on Jun 18, 2026 at 12:58 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,924
    1
    100,423
    113
    33
    Kalutara
    කරනවා . . උගේ PB එක මුගේ තරම් නෑ හැබැයි . ගිය පාර diamond league දිනන්නේ ඌ මම හිතන්නේ Neeraj කාරය පලවෙනි පාරට 90+ දාල ආතල් එකේ ඉද්දි අරුගේ අන්තිම throw එකේදී ඒක ට වඩා දාල gold එක ගත්ත

    Neeraj කාර්ය Friday තියන එකට එනව ..
    ------ Post added on Jun 18, 2026 at 12:58 PM

    PB - People's Bakers?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,134
    113
    එකමත් එක රටක
    මමත් ඉස්සර ස්කුල් යන කාලේ javelin throw එක කළා පට්ට විදිහට ෆිට්නස් තියෙන්න ඕනේ අනික කොන්ද උරහිස ඉන හරියෙන් ගොඩක් ඉන්ජේරි එනවා.. මට එහෙම උනා මොකද අපේ ස්කොලවල් වල හිට්යේ මෙලෝ දෙයක් දන්නැති කොචර්ස්ල .. අපි දන්නෙත් නැ අපි උන් කියන ඒවා කරනවා .. දැන්නම් ඉතින් කොහොමද දන්නේ නෑ ...... ඇත්තටම මෙකොල්ලත් ගොඩක් වාසනාවන්තයි හොඳ කෝචර් කෙනෙක් හම්බවෙලා මුට ... අනික දැන්නම් මුව නවත්තන්න කොහොමටවත් බෑ .. හමදේම තෝරාගෙන බේරාගෙන ..... ඉස්සහරට එනදෙවල් හරියට බැලන්ස් කරගෙන කරගෙන ගියොත් ගමන නවත්තන්න බැ
    අපේ අක්කල AL කරන කාලේ උන්ගේ සපෝට්මීට් ප්‍රැක්ටිස් වලට ලග තියන ground එකකට ගිහින් බඩු ටික තියන්න ආයිත් ඉස්කෝලෙට යන්න කම්මැලි කමට දවසක් දෙකක් හෙල්ලෙ , කවපෙත්ත ගෙදර අරන් ආව . :rofl: මම ඕක අපේ වත්තේ බොරළු ගොඩේයි ලග තිබ්බ ගුරු පාරකයි විසි කර කර හිටියේ ඒ ටිකේ .අපි විසි කරද්දී අර විදියට ගිහින් පොලවේ ඇනෙන්නේ නෑ හැමතිසේම . එක්කෝ අපි විසික් කරන angle එකේ අවුල් . හරහට වගේ වැටිලා ලිස්සලා ගිහින් ගල් වලයි සිමෙන්ති වලයි අනිල උලත් මොට්ට වෙන්න ඇති .

    PB - People's Bakers?
    පයියේ බර
    ------ Post added on Jun 18, 2026 at 1:05 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,134
    113
    එකමත් එක රටක
    සුපිරි ඉතිං :love2:

    ඌට පොඩ්ඩක් PR එහෙම කියල දෙන්ඩ ඕනෙ දැං ඉන්ටනැසනල් ලෙවල් එකේ
    පොඩ්ඩක් හිනා වෙන්ඩ එහෙම
    හිනා වෙන්න අවුරුදු කුමාරයා ද
     
    • Haha
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,113
    113
    සුපිරි ඉතිං :love2:

    ඌට පොඩ්ඩක් PR එහෙම කියල දෙන්ඩ ඕනෙ දැං ඉන්ටනැසනල් ලෙවල් එකේ
    පොඩ්ඩක් හිනා වෙන්ඩ එහෙම
    Me type sport karanna ba hina wewi
     
    • Like
    Reactions: Inigo Montoya

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,321
    3,648
    113
    Maligawatta
    කරනවා . . උගේ PB එක මුගේ තරම් නෑ හැබැයි . ගිය පාර diamond league දිනන්නේ ඌ මම හිතන්නේ Neeraj කාරය පලවෙනි පාරට 90+ දාල ආතල් එකේ ඉද්දි අරුගේ අන්තිම throw එකේදී ඒක ට වඩා දාල gold එක ගත්ත

    Neeraj කාර්ය Friday තියන එකට එනව ..
    ------ Post added on Jun 18, 2026 at 12:58 PM
    heta
    Friday, 19. June 2026, 21:44

    live balanna widhihak nedda ban?
    https://doha.diamondleague.com/programme-results/

    WORLD LEADER PATHIRAGE ADDS INTRIGUE TO HOTLY ANTICIPATED DOHA JAVELIN​

    https://doha.diamondleague.com/worl...s-intrigue-to-hotly-anticipated-doha-javelin/
     
    • Like
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,940
    3,690
    113
    අපේ උන්ගේ ජාන වල තියෙන sport එකක් මේ. :love2: හදලා සපෝර්ට් එකක් දීලා ගන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,924
    1
    100,423
    113
    33
    Kalutara
    මම යගුලිය විසිකරලා තියෙනවා සෙ.මීටර් 100ක් විතර දුරට. මට අත දෙන්න කෙනෙක් හිටියෙ නෑ ඒ කාලෙ :(
    එක එකාගෙ අත්වලින් නෙමෙයි උඹේ අතෙන් විසික් කරන්න ඕන ඒක.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,435
    4,420
    113
    Me type sport karanna ba hina wewi
    හිනා වෙන්න අවුරුදු කුමාරයා ද

    ස්පෝට් එක කරනවෙලාවට නෙමේ බං, ෆෑන්ස්ල එක්ක ෆොටෝ ගහන වෙලාවට, කතා කරන වෙලාවට, ඉන්ටවීව් වලදි
    අනේ මන්ද උබලත් 🤦‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,577
    704
    113
    38
    සුවසිලන්තය
    අද කියක් දායි ද අපේ කොල්ල මම නීරාජ් කාරයා ගැන කතාකරන්නේ නෑ උගේ මේ අවුරුද්දේ පලවෙනි එක නිසා :rofl:
    අපේ එකේ 89 ක් වගේ ගහයි කියල හිතෙනවා ..:yes::yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,134
    113
    එකමත් එක රටක
    අද කියක් දායි ද අපේ කොල්ල මම නීරාජ් කාරයා ගැන කතාකරන්නේ නෑ උගේ මේ අවුරුද්දේ පලවෙනි එක නිසා :rofl:
    අපේ එකේ 89 ක් වගේ ගහයි කියල හිතෙනවා ..:yes::yes:
    doha වල තමයි ගොඩක් උන්ගේ PB තියෙන්නේ . මොකක් හරි වාසියක් ඇති javeline වලට
     
    • Like
    Reactions: Inigo Montoya