ලෝකෙන්ම දෙක උනා එහෙනම් !! 🥈

dilann

Well-known member
  • Jul 6, 2018
    66,243
    164,360
    113
    එකමත් එක රටක
    ආයිත් සිකුරාදා තියනව Diamond League Doha එක .

    JTxS3Mf.png

    සුසන්තිකාට තිය කාටවත් මෙච්චර place එකක් තිබිල නෑ ලෝක මට්ටමේ

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,858
    113
    33
    Kalutara
    මම එෆ්බී එකේ ෆොටෝ එකක් දැක්කා මෙයාගෙ තාත්තා 2024ද කොහෙද තරඟෙකට වීසා හම්බෙනකන් නිදි මරන සීන් එකක් තව කට්ටියක් එක්ක. සැහෙන්න වෙනස්කම් වුනාලු ක්‍රීඩා අමාත්‍යන්ශෙන්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,881
    1
    50,032
    113
    ප*යාගල
    sorry.com
    මම එෆ්බී එකේ ෆොටෝ එකක් දැක්කා මෙයාගෙ තාත්තා 2024ද කොහෙද තරඟෙකට වීසා හම්බෙනකන් නිදි මරන සීන් එකක් තව කට්ටියක් එක්ක. සැහෙන්න වෙනස්කම් වුනාලු ක්‍රීඩා අමාත්‍යන්ශෙන්.
    සබාපති පිස්සු කෙලලා 2024 යන්න තිබ්බ එකට කෙලලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,243
    164,360
    113
    එකමත් එක රටක
    ඊලග ඔලිම්පික් එකේ මෙඩල් එකක් සුවර් කියලා දැනෙන කික් එක . ලොන්තයන්ට නම් ක්‍රිකට් එකවත් ගන්න බෑ
    මූත් තව ටිකෙන් ලෝන්තයෝ ගොඩට වැටෙනවා . 🥱
    එෂාන් මාලිංග එක්ක ඒ ප්‍රෝග්‍රෑම් එකේ fastest දාපු එකෙක් .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,502
    1
    14,592
    113
    මූත් තව ටිකෙන් ලෝන්තයෝ ගොඩට වැටෙනවා . 🥱
    එෂාන් මාලිංග එක්ක ඒ ප්‍රෝග්‍රෑම් එකේ fastest දාපු එකෙක් .
    ක්‍රිකට් නිසා ඔයවගේ තව Talent කීයක් හැලෙන්නැතිද. ක්‍රිකට් දකුණු ආසියාවෙන් පිට බල්ලෙක්වත් ගණන් ගන්නෙ නෑ. ඩස්පයො රගන නිසා සුද්දොනම් ඕකෙන් කොහොමත් ඈත් වෙනව. ඔසියො බංගලියන්ගෙනුත් කෑවෙ ඒකයි. ඔසි GenZ සත පහකට ගණන් ගන්නෑ ක්‍රිකට්. ඉස්සර වගේ Talent උන් එන්නෙ නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,198
    22,661
    113
    මේ රටේ athletic කරල පොඩි හරි ජයග්‍රහණයක් ගන්න උන්ට නන් පට්ට රෙස්පෙක්ට්. පට්ටම අඩු පහසුකම් වලින් හැමදේම කරන්නෙ. අනිත් රටවල උන්ට හම්බෙන දේවල් එක්ක බලද්දි මුන්ට සමහර වෙලාවට එහෙ primary school එකක උන්ට හම්බෙන දේවල්වත් නෑ. ඒ මදිවට පවුල්වල ආර්තික ප්‍රශ්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,858
    113
    33
    Kalutara
    මේ රටේ athletic කරල පොඩි හරි ජයග්‍රහණයක් ගන්න උන්ට නන් පට්ට රෙස්පෙක්ට්. පට්ටම අඩු පහසුකම් වලින් හැමදේම කරන්නෙ. අනිත් රටවල උන්ට හම්බෙන දේවල් එක්ක බලද්දි මුන්ට සමහර වෙලාවට එහෙ primary school එකක උන්ට හම්බෙන දේවල්වත් නෑ. ඒ මදිවට පවුල්වල ආර්තික ප්‍රශ්න.
    අනික තුන් වේලට බත් ගිලලා ඔව්වා කරනව කියන්නෙම ලොකු දෙයක්.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,067
    3,785
    113
    සුපිරි ඉතිං :love2:

    ඌට පොඩ්ඩක් PR එහෙම කියල දෙන්ඩ ඕනෙ දැං ඉන්ටනැසනල් ලෙවල් එකේ
    පොඩ්ඩක් හිනා වෙන්ඩ එහෙම
     
    • Love
    Reactions: Inigo Montoya