නගරබද පැති වලට වැඩිය මේකෙ අමුතු ගතියක් තියෙනව, වැඩිය මිනිස්සුත් නෑ පාලු පාරවල්
2 days driving through the Aussie outback in a Suzuki Swift
2 days driving through the Aussie outback in a Suzuki Swift
පට්ට පාලුයිනේ බන්. ප්ලේන්ටියක්, බුලත් විටක් ගන්නවත් කඩයක් නෑ
Watch Last Stop Larrimah (2023) a true crime /mystery story. It also shows how isolated the towns in the rural outback is, and how the villages are gradually shrinking.
Watched a few minutes and in one place the bloody woman says that "there's many dead cows by the road ...which is very nice actually..."
What's nice about seeing dead cows by the road?
------ Post added on Jun 19, 2026 at 10:31 AM
Wrong turn ගියොත් මැරෙන්න වෙන පාරවල්ද දන්නෑ
Ow. Ekek missing. True story. Vena ewa nam ohoma ewa baladdi EPA wenawa Eth meka mama okkoma baluwa. Interesting.ගමටම ඉන්නෙ එකොලොස් දෙනාද බං?![]()
මේ මොන අවුරුද්දේද සීයේ ???????මට මතකයි ඉස්සර අපේ උතුරු කරේ මිනිස්සු නැහැ කියලා...කොලඹින් සෑහෙන අය ගියා..අඩු මුදලට ඉඩම් දීලා පදිංචි කෙරෙව්වා...හරිද වැරැදිද දන්නෑ..
Ane Manda. Pahugiya dawasaka (awurudu keepekata udadi) mama danna Muslim kollek PR gattha. Wife ganna personal statement ekek liwwe very religious family kiyala. Eth visa dunna.ගොඩක් ඔහොම තමයි බන්..පාලුයි...කඩසාප්පු එක තැනක විතරයි තියෙන්නේ..මගේ යාලුවෙක් ඉන්නවා...මෙල්බන් වගේ පැති තමයි ජනාකීර්ණ..එහෙමයි කියලා කොල්ලයි බල්ලයි ගෙනත් දාගන්නෑ..උන් හොදම මිනිස්සු ෆිල්ටර් කරලා..ඒ රටට ගන්නවා ...ඕවගේ ජනාවාස ටික ටික ඇති කරලා..රටේ ආර්ථිකයට කන්ටි්රබියුට් කරගන්නවා...
මට මතකයි ඉස්සර අපේ උතුරු කරේ මිනිස්සු නැහැ කියලා...කොලඹින් සෑහෙන අය ගියා..අඩු මුදලට ඉඩම් දීලා පදිංචි කෙරෙව්වා...හරිද වැරැදිද දන්නෑ..
එල, බලමුOw. Ekek missing. True story. Vena ewa nam ohoma ewa baladdi EPA wenawa Eth meka mama okkoma baluwa. Interesting.
ඒවගේ බුලත් විට නෑ. බීඩි නෑකඩ තියෙනව බං, වැඩිය සෙනග නෑ උබ වීඩියෝ එක බැලුවෙ නැද්ද?

එහෙ ලෝකල් බඩු මොනවහරි ඇතිඒවගේ බුලත් විට නෑ. බීඩි නෑ![]()
echchara dura yanne naඑහෙ ලෝකල් බඩු මොනවහරි ඇති
අඩෝ @sinhawanshaya උබ මේ ඈත පැති වල ගිහිං තියෙනවද?
සත්තු සරපයො ඉන්නවද එහෙ? ජීවිතේ කොහොමද?
වීක් එන්ඩ් එකක පලයංකො ඔය වීඩියෝ එකේ වගේ රවුමක්echchara dura yanne na