පළවෙනි ෆිල්ම් එකෙන් නැවත්තුවනම් හොදයි. එකේ Climax .සුපිරි. ඒක සුපිරි වෙන්න එක හේතුවක් තමා බොඩි එක ආයේ කවදාවත් හොයාගන්න බෑ නේද කියලා එන Feeling එක. Because their very own police station would be the last place they doubt and search. ඒ ප්‍රශ්නේ මිනිස්සුන්ගේ හිතේ සදහටම තිබ්බනම් තමා වටින්නේ. හරියට Ghajini 2 එකක් අවොත් Ghajini ෆිල්ම් එකේ තිබ්බ ගතිය නැතුව යනවා වගේ
Anyway, ෆිල්ම්ස් කියන්නේ බිස්නස් එකක්නේ. ඒ නීසා ඒකෙන් වවාගෙන කන්න හිතුපු එක තේරුම් ගන්න පුළුවන්.
දෙකත් අවුලක් නෑ.. ඒවුනාට ගොඩක් holes තිබ්බා සහ ටිකක් Unrealistic. The Whole Theme of Drishyam is that the story is realistic.
3 වෙනි එකනම් මට සෙට් උනෙම නෑ.. ෆිල්ම් එක නම් කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන්. ඒවුනාට ගොඩක් දේවල් Unrealistic and All over the place. Climax එක නම් මෙලෝම රහක් නෑ..
දැන් ඉතිං බහින කලාව.. කරන්න තිබ්බ හොදම දේ තමා 02 Part Finale එකක් ගහන එක. පළවෙනි එක අරූට වඩා සුපිරි පොරක් ඇවිත් මුව හතර අතින් හිර කරලා, මු අන්ත අසරණ කරලා, දෙවැනි Part ඒකෙන් මූ ආයේ අරුගේ පොඩි Mistake එකක් අල්ලාගෙන ආපහු ගේම කරකවන එක.
කතාව කොච්චර ඇද්දත් අවසානෙට කතාවට දෙන්න පුළුවන් Conclusion දෙකයි තියෙන්නේ.
එක්කෝ පළවෙනි එක ඉවර උන තැනින් ඉවර කරන්න තිබ්බ.
එහෙම නැත්තම් මු හරි කෙල්ල හරි අන්තිමට පොඩි කාලෙකට හරි හිරේ යන්නම ඕන.