සුගීෂ්වර බණ්ඩාරට එරෙහිව ඇති චෝදනා

mall_9n

Well-known member
  • Apr 19, 2026
    888
    2,098
    93
    කොහොමද කැරියගෙ වැඩ 🤭

    ගෝඨාභය ජනාධිපති ධුරය දැරූ කාල සීමාවේ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස වසර 02 මාස 07 දින 25ක් සඳහා වැටුප් සහ දීමනා ලෙස රු. 6,051,790ක මුදලක් ලබා ගැනීම
    ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු 2022.07.14 සිට 2024.02.21 දක්වා කාලය තුළ මාසිකව රු. ලක්ෂය බැගින් මුල් කාලය සඳහා ලබාගෙන ඇති දීමනාව රුපියල් 1,933,065ක්.
    විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැටුප් සහ දීමනා වශයෙන් රුපියල් 4,226,884ක මුදලක් ලබා ගැනීම
    ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස 2022.07.25 සිට 2024.09.22 දක්වා නිලධාරීන් 135ක් නියුක්ත කර ගැනීමට කටයුතු කර තිබීම. එම කාර්යය මණ්ඩලය සඳහා වැටුප් හා දීමනා ලෙස ලබාදී ඇති මුදල රු. 170,692,607ක්.
    එම කාලයේදී Audi වර්ගයේ කාර් රථයක් සඳහා නඩත්තු වියදම් වශයෙන් රු. 905,953 ක් වියදම් කිරීම.
    නිසි අනුමැතියකින් තොරව 2022 සිට 2024 දක්වා අවස්ථා 08කදී විදේශගත වීම. විදේශගතවීම් සඳහා නිවාඩු අනුමත කර ගැනීම සිදුකර නොමැති වුවද එම කාලයට වැටුප් හා දීමනා ලබා ගැනීම.
    අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ විශේෂ ව්‍යාපෘති අංශය සඳහා වාහන 16ක් වෙන්කර ඉන් වාහන 09ක් නිලධාරීන්ට ද ඉතිරි වාහන 09 සංචිතයට ද අනුයුක්ත කර තිබෙනවා.
    සංචිත වාහන 09 සඳහා සතියකට රු. 165,000 සිට රු. 175,000 සහ රු. 265,000 අදාළ ලෙස ඉන්ධන කූපන්පත් ලබාදීම. එම කූපන්පත් වල වටිනාකම රුපියල් 18,680,000ක්. එම කූපන්පත් සත්‍ය වශයෙන්ම භාවිතා වූයේද යන්න පිළිබදව තොරතුරු සහා සාක්ෂි නොමැත.
    අධ්‍යක්ෂ ධූරය දැරූ ව්‍යාපෘතියට අනුයුක්තව සේවය කළ සමස්ත 137 දෙනාම දේශපාලන අරමුණු සඳහා කටයුතු කර ඇති අතර ගෝඨාභයගේ වැය ශීර්ෂය යටතේ මෙම කාර්ය මණ්ඩලය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 240,976,291ක්.
    ව්‍යාපෘති සඳහා වාහන 17ක් අනියුක්ත කර ඇති බවත් ඉන් Mercedes-Benz කාර් රථයක් අවභාවිතා කිරීම. මෙම Benz රථය වෙනුවෙන් ඩීසල් ලීටර 2,311 ක් පමණ භාවිතා කර තිබෙනවා

    1781849392700.png
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    යකෝ ඇත්තටම රට බේරාගෙන තියෙන්නේ දැන් පට්ට හොරු ඉඳල තියෙන්නේ
     
    • Like
    Reactions: windows_ubuntu

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    දැන් ඕක අල්ලන්න උෟ තොපේ ලාල්කාන්ත නාකියගේ හොර ගෙවල් හොයන්න ඵනකන් හිටියද?😅😅
    JVP-001s.jpg

    590607.jpg
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,405
    17,453
    113
    දැන් ඕක අල්ලන්න උෟ තොපේ ලාල්කාන්ත නාකියගේ හොර ගෙවල් හොයන්න ඵනකන් හිටියද?😅😅
    JVP-001s.jpg

    590607.jpg

    මේ ඉන්නේ හොදටම රෙවුන එකෙක් 🤭
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    මේ ඉන්නේ හොදටම රෙවුන එකෙක් 🤭


    තොපිටනේ රෙවිලා තියෙන්නේ ලාල්කාන්ත නාකි කොමියුන්ස්ට් බල්ලගේ ගෙවල් හොයනකොට😅

    ඉතිං කියපංකෝ උෟව අරෙස්ට් කරන්න ලාල්කාන්ත බල්ල ගේ ගෙවල් හොයනකම් හිටියේ අැයි??🙃
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,435
    113
    රූකඩ රාජ්ජේ
    බාල ගල් අගුරු ගෙනත් ගහපු ගැහිල්ල ගැන පරීක්ෂණ කරන්න වෙලාවක් නෑ … ආණ්ඩුව විවේචනය කරන උන් අල්ලන්න එපැයි 🤌🤌