රොමේනියාවේ සිංහලුන්ට තියෙන තැන.. 🤮🤮

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    792
    1,332
    93
    කොල්ලෙක් බස් එකක වාඩි වෙලා ගිහිං නැගිටිද්දි රොමේනියන් ගෑනියෙක් ශීට් එකට සැනටයිසර් ගහල හොදට පිහිදල වාඩි උනේ.

    පොඩි රැල්ලක් යනව අපේ උන් එලවන්න එහෙන්.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,456
    8,427
    113
    kandy
    එතකොට අපේ උන් රොමේනියා ගිහින් youtube චැනල් එකක් පටන්ගෙන එහෙ පම්පෝරිය දාන්නේ ඇයි ?
     
    • Haha
    Reactions: wpril5

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,697
    2,514
    113
    කොල්ලෙක් බස් එකක වාඩි වෙලා ගිහිං නැගිටිද්දි රොමේනියන් ගෑනියෙක් ශීට් එකට සැනටයිසර් ගහල හොදට පිහිදල වාඩි උනේ.

    පොඩි රැල්ලක් යනව අපේ උන් එලවන්න එහෙන්.
    වීසා ඇපෘව් උනේ නැද්ද බං උබගේ :lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: wpril5

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,524
    6,495
    113
    Galaha
    ඩස්පියා වගේ ඉන්න ඇති. අපිටත් වෙලාවකට බස් වල යද්දි ඔහොම හිතෙනව කලින් ඉඳගෙන හිටපු එකාව දැක්කාම.
    අපිනම් එහෙම වෙලාවට වාඩි වෙන්නෙ නැතිව වෙන කෙනෙක්ට චාන්ස් එක දෙනවනෙ.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,665
    2,725
    113
    කොල්ලෙක් බස් එකක වාඩි වෙලා ගිහිං නැගිටිද්දි රොමේනියන් ගෑනියෙක් ශීට් එකට සැනටයිසර් ගහල හොදට පිහිදල වාඩි උනේ.

    පොඩි රැල්ලක් යනව අපේ උන් එලවන්න එහෙන්.
    උබ මෙහෙ කොහෙද ඉන්නෙ? අපිත් එක්ක වැඩ කරන උන්නම් අවුලක් නෑ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,726
    5,460
    113
    ඉතිං ඕයි ලංකාවෙත් සමහර වෙලාවට අපිට බස් වල සීට් පිහදලා වාඩි වෙන්න හිතෙන විදියට එවුන් බස් වල යනවානේ

    උඹ හිතං ගියේ ලංකාවෙ එවුන් බස් එකේදි දැක්කම රොමේනියන් ගෑනු බලෙන්ම කලිසම පාත් කරලා කටට ගනීවි කියලා හිතාගෙනද
     

    Daws

    Active member
  • Nov 27, 2025
    248
    227
    43
    Colombo
    lankawen Romania yanne 99% ma adu kule chater dial. Un lankawe hitiyath local high class eken labenne oya salakilla tamai.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,395
    7,693
    113
    eew.. ban.. mama danna durin kollekuth 15 lak gewala. dan interview nalu.. uge aiya giya maalu factory eheka weda lu... 1.80 i dakoheda salary...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,424
    45,556
    113
    ඕක තමා කියන්නේ අපේ උන්‍ වෙන රටවල් වල ඉන්න ඉන්දියන් උන්ට ඕවා වෙන කොට උද්දච්චකමට හිනාවුනාට ඉන්දියන් උන්ට බෙදන හැන්දෙන්ම තමයි ලංකාවේ උන්ටත් බෙදන්නේ...



     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,534
    1
    14,632
    113
    Eastern European ratawal thamai ithin Europe wala racist ma ratawa. Switzerland tharamma racist.
    Duburu hamata kallo pawa racist hebei. cheennu japannunta apiwa penna ba.