Economic Crisis 2.0 loadingරටේ පවට උපන් කාලකන්නි පචකොටාගෙන් තවත් සහන
imports / exports දෙකටම කෙලී
අපනයනකරුවන්ගේ ඩොලර්වලට මහ බැංකුවෙන් වැටක්: අලුත් විදේශ විනිමය නීතිය නිසා බිස්නස් ලෝකය කැළඹෙයි!
ඩොලර් උපයන ගමන් අමුද්‍රව්‍ය ගේන්න තමන්ගේම සල්ලි පාවිච්චි කරන්න බැරි වීමේ අර්බුදයක්
2026 පළමු මාස 4 තුළ රටේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 3.7 දක්වා දරුණු ලෙස ඉහළට