වැස්ස වැඩි වෙලා දොළ පාර උතුරල ගියොත් මේකට මොකක් වෙයිද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,547
    1
    62,403
    113
    Mother Earth
    මාත් ආසයි ඔහොම camping කරන්න. මම fishing rod එකක් ගන්න ඉන්නෙ. මාළු අල්ලන්නත් යන්න ඕන දවසක. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,746
    21,552
    113
    ඕකේ අස්සේ සීතලට බදාගෙන ඉන්න මස් පිරිච්ච ගෑණියෙක් එපාද?

    එයාට හොද තෙත තව්වක් තිබ්බොත් හොදයි...රස්නෙට ඇගිල්ල ගහන් ඉන්න. :(
     
    • Love
    Reactions: AnuradhaRa

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,602
    16,446
    113
    oya godak asian channelnam fake wisheshayen ganu inna ewa. crew ekak ekka yanne. habai munam atthatama thaniyama karanawa wage.

    oyala balana honda survival camping video channel monada dan thiyenne. outdoor boys video upload karana eka nawaththuwata passe xander budnick withrai set une. 🤷‍♂️
     
    • Love
    Reactions: AnuradhaRa

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,883
    2,909
    113
    රජරට
    අඩේ ඌ පොතක් කියවන්න කාපු කට්ටක්.
    අපි ගියානම්
    ඇල උතුරයිද,
    පොලඟෙක් කෙළියිද,

    අලි එයිද
    ලයිට් නිවෙයිද,
    ටෙන්ට් එක ගිනි ගනියිද

    එළිවෙනකං ඇහැරලා ෂුවර්
     
    • Love
    Reactions: AnuradhaRa

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,954
    5,293
    113
    youtube උන්ටනම් අව්ලක් නෑ ටිකක් තෙමුනත් සල්ලිනෙ .
     
    • Love
    Reactions: AnuradhaRa