මුදල් අමාත්‍යංශයේ මොට්ටයො

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,909
    6,321
    113
    East Blue (Goa Kingdom)
    මොකද්ද මූ කියන්නේ , වෙන රට වලත් දැනටමත් case දාල uber එකට,
    uber එක software service කියල අත පිහිද ගන්න බැහැ , වෙන රට වල ඕකට case ඇදල uber එකට case දැම්ම ,
    මේ පොන්සිය මෙතන uber එකේ සල්ලි වලට කහිනවා .

    මුන් මෙතන ඔහොම කරන්න එපා කියල මෙතන ඉන්න රජයේ සේවකයෝන්ට කියනවා මොන විහිළුද
    කියපන්කො අනුරයට , ඌ නේ පනත approve කරන්න , කියපන්කො කැබිනට් එකට .

    බොරු ආටක නාටක .

    ඉස්සර ජෙප්පෝ ඔතන ඉඳගෙන ජෙප්පෝ බලයේ ඉන්න උන්ට support කරා
    දැන් මුන් ටික බලේ ඉන්න ජෙප්පොන්ට support කරනවා .

    vat එක කොහෙද කඩලා ගහන්නේ , final price එක මිසක් .
    මුන් බොරු කියා කියා රඟපානවා මිනිස්සු රවට්ටන්න .

    Central Bank Eketh මොට්ටයො Thama

    ayi english walin sinhala bari munta :lol:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,046
    1
    57,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    If Finance Ministry officials confirmed in the COPE meeting (with Harsha de Silva) that Uber will be treated as the principal supplier, then Sri Lanka is moving toward a position very similar to the UK after the Supreme Court and ECJ rulings.What “Principal Supplier” Means Here
    • Uber (the platform) is considered the one supplying the transport service to the passenger (not just acting as an intermediary/app).
    • This means the full fare paid by the rider becomes subject to 18% VAT.
    • Previously, many assumed the new digital services VAT would only apply to Uber’s commission/service fee. This confirmation shifts it to the entire ride amount.
    This is a major development and aligns with what happened in the UK in 2021–2022.Will Uber Switch to an Agency Model in Sri Lanka?Yes — it is highly likely that Uber will move to an agency model, just like they did outside London in the UK in early 2026.Why they would do it:
    • In a principal model → Uber must charge and remit 18% VAT on the full fare.
    • In an agency model:
      • The driver becomes the principal supplier of the transport service.
      • The driver contracts directly with the passenger.
      • VAT on the fare is only due if the individual driver is VAT-registered.
      • Most drivers earn well below the VAT threshold (even the new lower threshold of LKR 36 million), so no VAT is charged on the majority of fares.
      • Uber only charges 18% VAT on its own commission/service fee.
    This is exactly the strategy Uber used in the UK to neutralise the VAT impact outside London.Likely Outcomes
    ScenarioVAT on Full Fare?Who Pays/Remits VATLikely Fare ImpactUber’s Likely Action
    Principal modelYesUberFares increase by ~18%Unlikely long-term
    Agency modelNo (mostly)Only if driver is registeredMinimal increaseVery likely
    What This Means in Practice
    • For passengers: If Uber switches to agency model, fares are unlikely to jump significantly (similar to outside London in the UK).
    • For drivers: They would become directly responsible for the transport contract. Most will stay below the VAT threshold, so little change for them.
    • For competition: This would help Uber stay price-competitive with traditional taxis and PickMe (local platforms).
    • For the government: They would collect much less VAT revenue than if Uber stayed as principal (which is probably why Harsha de Silva was questioning it).
    Important NotesThis is still based on what was reportedly said in the COPE meeting. Until it is formally gazetted or clarified in writing by the Inland Revenue Department, there is some uncertainty. Uber may also challenge the position legally.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,098
    113
    කෑගල්ල
    අතට ගන්න අයටත් tax ගහනවා ද? :lol: :lol:

    REMINDER Dear Taxpayer xxxxxxxx, your IIT Paying-In Slip for Period xxxxxx generated with payment due date 2026-08-15, pay if liable only. DIN xxxxxxxxxx. IRD මොන මඟුලක්ද මේ කියන්නේ. මගේ ළග කලින් අවුරුදු දෙකේ T10 තියනවා 25-26 එකත් request කරා, බලන්න ඕනේ මොකක්ද මේ රෙද්ද කියලා. Email ලුත් එවනවා හුත්තලා ඉවරයක් නෑ
     
    • Love
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,109
    3,912
    113
    ඔතන ඉන්න නිලධාරියි මූයි ඔක්කොම තකට තක ඔක්කොම පොලොවෙ ජීවත් වෙච්චි එවුන් නෙවෙ

    කියන්න බලන්න මේ රටේ කඩ කීයක් තියෙනවද?
    🎯හරියටම මේ රටේ මැද කොහෙද
    😁
    Yeppoladhum..Nalladhum,,Alahaana Pilleihal..Romba Santhosham AND Romba Nanri...

    Look arrroundd Disti diding 😂
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,730
    3,406
    113
    අතට ගන්න අයටත් tax ගහනවා ද? :lol: :lol:

    REMINDER Dear Taxpayer xxxxxxxx, your IIT Paying-In Slip for Period xxxxxx generated with payment due date 2026-08-15, pay if liable only. DIN xxxxxxxxxx. IRD මොන මඟුලක්ද මේ කියන්නේ. මගේ ළග කලින් අවුරුදු දෙකේ T10 තියනවා 25-26 එකත් request කරා, බලන්න ඕනේ මොකක්ද මේ රෙද්ද කියලා. Email ලුත් එවනවා හුත්තලා ඉවරයක් නෑ
    25-26 return file ඇවිල්ල ද උඹගේ RAMIS එකේ මගේ පෙන්වන්නේ නැහැ. ගොඩක් යාළුවන්ට කතා කලා මේ පාර උන්ගේත් තාම පෙන්වන්නේ නැතිලු
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,046
    1
    57,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියන්න බලන්න මේ රටේ කඩ කීයක් තියෙනවද?
    හර්ෂ ඇහුවෙ දවසට ලක්ෂේට වඩා අදායමක් තියෙන බිස්නස් කීයක් තියෙනවද කියල. ඒකෙ වරදක් නෑ. ඒවා නොදැන නීති ගේන්න බැහැ
     
    • Like
    Reactions: Emarald

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,109
    3,912
    113
    හර්ෂ ඇහුවෙ දවසට ලක්ෂේට වඩා අදායමක් තියෙන බිස්නස් කීයක් තියෙනවද කියල. ඒකෙ වරදක් නෑ. ඒවා නොදැන නීති ගේන්න බැහැ
    Ethin othana hiti Niladarin ewwa mukut Dan naha ne. They know only theory
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,046
    1
    57,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ethin othana hiti Niladarin ewwa mukut Dan naha ne. They know only theory
    ඒක තමයි ප්‍රශ්නෙ. ඉන්ටනෙට් එකෙන් වෙන රටවල්වල නීති හොයාගෙන මෙහෙට ගේන්න හදනවා. හර්ෂ රවී වගේ දන්න එකෙක් ප්‍රශ්නයක් ඇහුවම කොර වෙනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,098
    113
    කෑගල්ල
    25-26 return file ඇවිල්ල ද උඹගේ RAMIS එකේ මගේ පෙන්වන්නේ නැහැ. ගොඩක් යාළුවන්ට කතා කලා මේ පාර උන්ගේත් තාම පෙන්වන්නේ නැතිලු
    මේලෝ මඟුලක් මම දන්නේ නෑ. බලන්න ඕනේ දාන්න කෙනෙක්ගෙන් අහලා, මොකද කරන්න ඕනේ කියලා. Ird log උනාම මෙලේ මඟුලක් නෑ. මුන් ගේ msg විතරයි.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,109
    3,912
    113
    මේකෙ එවුන් තෙල් ගනන් වැඩියි,හාල් පොල් ගනන්, ඇදුම් පැලදුම් පොත්පත් ගනන් කියකිය ඈන්ඩුවට බැනබැන වැලලෙන්න හදනවා.ජීවත්වෙන ක්‍රමේට ඉගෙනගනිල්ල ඉස්සෙල්ල දන්න මිනිස්සුන්ගෙන්.ඒ මිනිස්සු අනුගමනය කරපල්ල. ජීවත් වෙන්න ආසහිතෙයි ඉම්පස්සෙ ඒ ක්‍රමේට අල්ලගත්තම.අතෙන් සතයක් යන්නෑ ඉන්පස්සෙ

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    මේකෙ එවුන් තෙල් ගනන් වැඩියි,හාල් පොල් ගනන්, ඇදුම් පැලදුම් පොත්පත් ගනන් කියකිය ඈන්ඩුවට බැනබැන වැලලෙන්න හදනවා.ජීවත්වෙන ක්‍රමේට ඉගෙනගනිල්ල ඉස්සෙල්ල දන්න මිනිස්සුන්ගෙන්.ඒ මිනිස්සු අනුගමනය කරපල්ල. ජීවත් වෙන්න ආසහිතෙයි ඉම්පස්සෙ ඒ ක්‍රමේට අල්ලගත්තම.අතෙන් සතයක් යන්නෑ ඉන්පස්සෙ

    😅
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    987
    1,568
    93

    ඇදගෙන නානවා කියන්නේ මේවාට තමා. අර රවියා කියන්න වගේ සතේ එකතු කරන්න ගිහින් රු99.සත 99කුයි නැති වෙනවා.

    මොන ඉන්ටර්නැශනල් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ආවත් ලංකාවේ කොම්පණි එකක් රෙජිස්ටර් කරන්න තිබ්බා නම් ඉවරනේ.

    කොම්පණියට එන සල්ලි ලෝකල් බෑන්ක් වලට කෙලින්ම එන්නේ.
    කොම්පණියෙන් අදාල සර්විස් ප්‍රෝවයිඩර්ට (ඩ්‍රයිවර්ට හරි රූම් ඕනර්ට හරි.) ගෙවන්න වෙන්නේ ලෝකල් බෑන්ක් සිස්ටම් එක හරහා.

    පේමන්ට් කරන කොටම ඉන්ලෑන්ඩ් රෙවනිව් එකේ සිස්ටම් එකට වදිනවා ආදායම් වියදම් සේරම.

    සේරම කොම්පණිස් ලොකල් කොම්පණීස් විදියට ඩිටෙක්ට් වෙන නිසා ලොකල් සර්විස් ප්‍රොවයිඩර්ස්ලාට අවුලක් වෙන්නෙත් නෑ.

    නිකං නැති ලෙඩක් දාගෙන ඇදගෙන නානවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,906
    1
    50,066
    113
    ප*යාගල
    sorry.com
    මේ අපිට Asylum ගන්න බැරිද බන් කොහෙවත්.මේව මහ පකේ රටවල්නෙ බන් ජීවත්වෙන එක ලේසි නෑ. වේල් 2 පරිප්පු එක්ක බත් කාල ඉන්න පුළුවන් එච්චර තමා
     
    • Like
    Reactions: topkollek