පාස්කු ජවුසම නවත්තන්න ඉන්නේ කොහොමද?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,123
    1,881
    113
    සුරේශ් සලේව එල්ලුවොත් නවත්තනවාද?
    ගෝඨාභය රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    මහින්ද රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    නාමල් රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    බැසිල් රාජපක්ශව එල්ලුවොත් නවත්තනවාද?
    සුරේශ් සලේ, ගෝඨාභය රාජපක්ශ, මහින්ද රාජපක්ශ, නාමල් රාජපක්ශ, බැසිල් රාජපක්ශ කියන සෙට් එකම එල්ලුවොත් නවත්තනවාද?
    රාජපක්ශ කියන වාසගම තියෙන හැමෝම එල්ලුවොත් නවත්තනවාද?

    නැත්තං මීට අමතරව තවත් උන්ව එල්ලන්න ඕනේද උබලාට ඔය ජවුසම නවත්තන්න?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,123
    1,881
    113
    ලංකාව රෝමානු කතෝලික කියලා ප්‍රකාශ කරාම හෝ පාප් ගෙදර ගිහින් මැල්කම් රංජිත් පාප් උන් දාක.
    ඒ වගේ දෙයක් නම් කොරලා දෙන්න අමාරුයි. අර වගේ බිලි ටිකක් දෙන වැඩේ නම් මොකක් හරි කරලා දෙන්න පුළුවන්.

    Sale should confess
    ඉතින් ඌ කියන දේ උබලා පිළිගන් නෑනේ. උබලා පාපොච්චාරනේ කරන්න කියලා කියන්නේ ඌට පිළිගන්න කියලා පාස්කු ප්‍රහාරෙට ඌ සම්භන්දයි කියලා.

    ඒ කියන්නේ උබලාට ඕනේ දේ ඌ කියන්න ඕනේ. ඉතින් කෙලින්ම කියපල්ලා සලේව බිල්ලට ඕනේ කියලා.

    සලේට අමතරව තවත් බිලි ඕනේද?
    ------ Post added on Jun 20, 2026 at 2:42 PM
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,885
    510
    113
    Sri Lanka
    ඒ වගේ දෙයක් නම් කොරලා දෙන්න අමාරුයි. අර වගේ බිලි ටිකක් දෙන වැඩේ නම් මොකක් හරි කරලා දෙන්න පුළුවන්.

    ඉතින් ඌ කියන දේ උබලා පිළිගන් නෑනේ. උබලා පාපොච්චාරනේ කරන්න කියලා කියන්නේ ඌට පිළිගන්න කියලා පාස්කු ප්‍රහාරෙට ඌ සම්භන්දයි කියලා.

    ඒ කියන්නේ උබලාට ඕනේ දේ ඌ කියන්න ඕනේ. ඉතින් කෙලින්ම කියපල්ලා සලේව බිල්ලට ඕනේ කියලා.

    සලේට අමතරව තවත් බිලි ඕනේද?
    ------ Post added on Jun 20, 2026 at 2:42 PM
    Can evidence be invalid? What sale.has to do is disprove them, not protecting the master . This case is heard in hi court, not on social media
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,026
    27,406
    113
    සක්කිලි දේශපාළුවොයි, ගෙරි ජිහාඩ් හම්බාවොයි වලු වලින් එල්ලලා සතියක් විතර අව්වේ කර වෙන්න තියලා කස පාර 500 ගානේ දීලා ඌරු ගූ කවලා ඌරු හුජ්ජ වලින් නාවලා අපායටම දක්කන්න ඕනේ. එතකොට හරි :rolleyes2:🤌🤌