නාමල් රාජපක්ෂ යනු..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,601
    113
    හාවර්ඩ් බිස්නස් ස්කූල් (Harvard Business School ) කියන අන්දමට නායකයකු සතු විය යුතු ඉතා වැදගත් ගුණාංගයක් වන්නේ අවංක කම සහ වග වීමයි (Integrity & Accountability). මෙම ගුණාංගය ආයතනයක නායකත්වය හොබවන්නෙකුට මෙන්ම රටක නායකයකුටද එක හා සමානව වැදගත් ය. නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා සතුව කොතෙක් දුරට මෙම ගුණාංගය තිබෙනවා ද?

    37 වියැති නාමල් රාජපක්ෂ (1986.04.10) මේ වන විටත් වාර්තා රාශියකට හිමිකම් කියති . එහෙත් ඒවා යහපත් කටයුතු වලින් උපයාගත් වාර්තා නොවේ. එම වාර්තා උපයාගෙන ඇත්තේ හොරකම, වංචාව, මුදල් විශුද්ධීකරණය වැනි ප්‍රබල චෝදනා වලට ය. මේවාට අදාළව ඔහුට විරුද්ධව විශාල නඩු තොගයක් මේ වන විටත් උසාවි වල විභාග වෙමින් පවතී. මේවායින් ගැලවීමට පහසුම මග මී ළඟ ජනාධිපති වීමයි. ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ ඔහුට විරුද්ධව තිබූ සියළු නඩු වලින් නිදහස් වූයේ ජනාධිපති මුක්තිය නිසාය . බාප්පොච්චි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඔහුට විරුද්ධව තිබූ නඩු වලින් නිදහස් වූයේද ජනාධිපති වීම නිසාය. එහෙත් කවදා හෝ ජනතා රජයක් බිහිවූ දාට මේවා යලි එළියට එනු ඇත.

    වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා..​

    නාමල් රාජපක්ෂ මහතාට ඇති නඩු තොගය ඔහුගේ පියාට සහ ගෝඨාභය බාප්පාට වඩා වැඩි ය. යෝෂිත සහ රෝහිත මල්ලිලාටත් නඩු ඇත. මව ශිරන්තිගේ සිරිලිය ගිණුම, සහ තවත් දූෂණ විමර්ශන වලට සිදුවූ දෙයක් නැත. බැසිල් බාප්පා පවුලේ සියළු දෙනාම අභිබවා වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා බවට පත්වී ඇත. මේ අනුව නඩු නැත්තේ රාජපක්ෂ පවුලේ කාටද?

    නාමල් රාජපක්ෂ තරුණ නායකයාගේ අවංක භාවය සහ වගවීම පරීක්ෂා කරන නඩු රාශියෙන් කිහිපයක් පහත දක් වන්නේ ඔහුගේ ජනාධිපති සිහිනය බොඳ කිරීමට නොවන බව කිව යුතුය. කෙසේ වෙතත්, මේවා සම්බන්ධව රටේ ජනයා දැනගෙන සිටීම වැදගත් වන නිසා ය.

    1. BC/1253/15 -අයථා වත්කම් ඉපැයීමේ නඩුව
    2. BC/3130/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
    3. BC/1614/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
    4. BC/462/16 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව

    මෙම නඩු සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් සහ හිතවතුන්ගේ නඩු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පිවිසෙන්න....
    https://www.dailymirror.lk/opinion/...s-and-their-allies-raises-eyebrows/172-235776

    මීට අමතරව නාමල් රාජපක්ෂට විරුද්ධව පැනවූ මුදල් විශුද්ධීකරණ නඩු සහ චෝදනා රාශියක් ඇත. ඉන් කිහිපයක් සහ ඒවා පිළිබඳ විස්තර ලබා ගැනීමට අවශ්‍ය දිගු ලබා දී ඇත.

    5. ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගමට අදාළ රුපියල් මිලියන 30 ක් සහ NR Consultation pvt ltd හරහා රුපියල් මිලියන 15 විශුද්ධීකරණයට අදාළ නඩුව
    https://counterpoint.lk/money-laundering-case-namal-rajapaksa-magistrate-reminds-ag-expedite-case/

    6. හම්බන්තොට රෝහල් ව්‍යාපෘතිය හරහා ඕස්ට්‍රේලියාවේ ඇස්පන් සමාගමින් ලබා ගත් අමෙරිකානු ඩොලර් 555,000 සහ NR ප්‍රොජෙක්ට්ස් නැමැති සමාගමකින් ලබා ගත් යුරෝ මිලියන 4.33 පිළිබඳ චෝදනාව
    https://theprint.in/world/sri-lanka...-euros-in-corrupt-deals-report-claims/941321/

    7. ක්‍රිස් සමාගමින් ලබා ගත් ඩොලර් 500,000 අල්ලස් නඩුව
    https://www.bbc.com/news/world-asia-37089546

    ඉහත දක්වා තිබෙන්නේ උසාවියේ විභාග වෙමින් පවතින නඩු කිහිපයක් පමණි. සමහරක් නඩු විවිධ තාක්ෂණික හේතූන් නිසා අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කරගෙන හෝ නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන ඇත.

    වයස 37 වන විටම කප් ගසා ඇත...​

    මෙම තරුණ නායකයා වයස 37 වන විට හොරකම, දූෂණය , අයථා වත්කම් ඉපැයීම, මුදල් විශුද්ධීකරණය වැනි බරපතළ චෝදනා වලට කප් ගසා ඇත. මොවුන් ජනයා ඉදිරියට පැමිණ යහපත් රටක් ගොඩ නගන බවට පම්පෝරි ගසන්නේ වස්ත්‍රයක් ඇඳගෙන ද? ශ්‍රී ලංකා පොදු පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා හැටියට නාමල් රාජපක්ෂ නම් කරන්නේ ඉහත කාරණා ජනාධිපති වීමට විශේෂ සුදුසුකම් ලෙස සලකා වන්නටද බැරි නැත.

    @2osama @weer 11 @N A K A M U R A @elajani @Antare 4.1
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    394
    83
    Panadura

    අඩෝ උබේ ගෑනි කැරි සැපක් දෙන්නේ මගේ පයිය කටේ ඔබාගන ඉන්නෙ😍
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,765
    61,001
    113
    මාලඹේ
    ඔවා වගේද හුත්තෝ බොරු කියන එක🤣🤣
    බොරු කියන නායකයෙක් හොදයි කියලා හාවර්ඩ් එකෙන් කිව්වා ද?
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,542
    113
    කීයකට වැරදි කරු කරලද බන් උසාවියෙන් දැන්?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,042
    113
    ඔවා වගේද හුත්තෝ බොරු කියන එක🤣🤣
    බොරු කියන නායකයෙක් හොදයි කියලා හාවර්ඩ් එකෙන් කිව්වා ද?

    නාමල් ගැන මොකෝ කියන්නෙ?