මම හැදෙන්න තීරණය කළා

fromhome89

Well-known member
  • Apr 11, 2018
    713
    976
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මම කේන්ති නොගෙන ඉන්න තීරණය කළා. අද වාහනේ එළවද්දි වැරදි කරපු එවුන්ට බැන්නේ නෑ හිනා උනා.

    @tharakaf ට කියපු සක්කිලි කතා වලට මම සමාව ඉල්ලනවා.

    ඔබ සැම සුවපත් වේවා!
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    713
    976
    93
    https://dilshan.net/services/
    dilshan.net
    උඹ නිරංග නම් අද මට උඹ ටෙලිග්‍රෑම් එකෙන් එවපු මැසේජ් එක මොකක්ද කියපන්.
    ඊයේ බං එව්වේ

    අරයට මගේ pm එක බලන්න කියලානේ එව්වේ
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    713
    976
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ආයේ Bipolar එකෙත් හොඳම එක. උඹව පෙන්නලා ටිකට් කැඩුවැකි.
    මගේ share එක හොඳයි නම් මම කැමතියි

    ubala kohemada ban ochara account hadanne. mama thawa account ekak haduwa me username ekata kamathi nathi hinda. thamath approve karla na admin gothaya
    මමනේ ඇඩ්මින්
    ------ Post added on Jun 20, 2026 at 6:56 PM
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,515
    8,554
    113
    kandy
    හිනා වෙලා හිටපන් බන් . ප්‍රශ්න හිතේ දාගෙන ලෙඩ වෙන්න එපා .
     
    • Love
    Reactions: fromhome89