අධිකරණ හතරක නඩු තිබූ අනුක්‍රමික වංචාකරුවෙකු නිදැල්ලේ හැසිරීමෙන් හෙළි වන පද්ධතිමය බිඳවැටීම 🤌
topkollek Well-known member May 22, 2014 43,760 1 57,992 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 20, 2026 #2 හැම රටකම ඔහොම තමයි. නඩුවෙන් ඇප ලැබුනම එලියට ගිහින් අපරාධ කරනවා Reactions: ozykolla
ozykolla Well-known member Jun 20, 2022 9,719 16,497 113 Jun 20, 2026 #3 topkollek said: හැම රටකම ඔහොම තමයි. නඩුවෙන් ඇප ලැබුනම එලියට ගිහින් අපරාධ කරනවා Click to expand... Reactions: Inigo Montoya
P planner123 Well-known member May 22, 2018 8,642 14,842 113 Jun 20, 2026 #4 topkollek said: හැම රටකම ඔහොම තමයි. නඩුවෙන් ඇප ලැබුනම එලියට ගිහින් අපරාධ කරනවා Click to expand... Ethakota ai kiyanne apa labuna kiyanne nidahas wuna nemei kiyala me Rajapakse la ehema eka dawasin bail ara gedara yanakota ?
topkollek said: හැම රටකම ඔහොම තමයි. නඩුවෙන් ඇප ලැබුනම එලියට ගිහින් අපරාධ කරනවා Click to expand... Ethakota ai kiyanne apa labuna kiyanne nidahas wuna nemei kiyala me Rajapakse la ehema eka dawasin bail ara gedara yanakota ?
topkollek Well-known member May 22, 2014 43,760 1 57,992 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 20, 2026 #5 planner123 said: Ethakota ai kiyanne apa labuna kiyanne nidahas wuna nemei kiyala me Rajapakse la ehema eka dawasin bail ara gedara yanakota ? Click to expand... ඇප ලැබුනම ගෙදර ගිහින් ඉන්න පුළුවන් යෝශිතයා වගේ. නඩු අහන දවසට උසාවි එන්න ඕන
planner123 said: Ethakota ai kiyanne apa labuna kiyanne nidahas wuna nemei kiyala me Rajapakse la ehema eka dawasin bail ara gedara yanakota ? Click to expand... ඇප ලැබුනම ගෙදර ගිහින් ඉන්න පුළුවන් යෝශිතයා වගේ. නඩු අහන දවසට උසාවි එන්න ඕන
Inigo Montoya Well-known member Nov 15, 2025 6,943 13,410 113 35 Spain Jun 20, 2026 #6 topkollek said: ඇප ලැබුනම ගෙදර ගිහින් ඉන්න පුළුවන් යෝශිතයා වගේ. නඩු අහන දවසට උසාවි එන්න ඕන Click to expand... ඇප ලැබුනම තව වැරද්දක් කරලා අහු වුනොත් ඇප කැන්සල් වෙනවා. එත් පොලීසිය මොකද කරලා තියෙන්නේ? පොලීසිය උන්ගේ තරහා කාරයන්ට අයිස් දාල හිරේ දානවා. මූ වගේ උන් නිදැල්ලේ.
topkollek said: ඇප ලැබුනම ගෙදර ගිහින් ඉන්න පුළුවන් යෝශිතයා වගේ. නඩු අහන දවසට උසාවි එන්න ඕන Click to expand... ඇප ලැබුනම තව වැරද්දක් කරලා අහු වුනොත් ඇප කැන්සල් වෙනවා. එත් පොලීසිය මොකද කරලා තියෙන්නේ? පොලීසිය උන්ගේ තරහා කාරයන්ට අයිස් දාල හිරේ දානවා. මූ වගේ උන් නිදැල්ලේ.
topkollek Well-known member May 22, 2014 43,760 1 57,992 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 20, 2026 #7 Inigo Montoya said: ඇප ලැබුනම තව වැරද්දක් කරලා අහු වුනොත් ඇප කැන්සල් වෙනවා. එත් පොලීසිය මොකද කරලා තියෙන්නේ? පොලීසිය උන්ගේ තරහා කාරයන්ට අයිස් දාල හිරේ දානවා. මූ වගේ උන් නිදැල්ලේ. Click to expand... හාල් ඩේටාබේස් හදපු රටේ, පොලිසියට මේවට ඩේටබේස් නැතිවෙන්න විදිහක් නෑ Reactions: Inigo Montoya
Inigo Montoya said: ඇප ලැබුනම තව වැරද්දක් කරලා අහු වුනොත් ඇප කැන්සල් වෙනවා. එත් පොලීසිය මොකද කරලා තියෙන්නේ? පොලීසිය උන්ගේ තරහා කාරයන්ට අයිස් දාල හිරේ දානවා. මූ වගේ උන් නිදැල්ලේ. Click to expand... හාල් ඩේටාබේස් හදපු රටේ, පොලිසියට මේවට ඩේටබේස් නැතිවෙන්න විදිහක් නෑ
Giant Well-known member Jan 24, 2016 7,626 9,421 113 Jun 20, 2026 #8 topkollek said: හැම රටකම ඔහොම තමයි. නඩුවෙන් ඇප ලැබුනම එලියට ගිහින් අපරාධ කරනවා Click to expand... මචං පාවිච්චි කරන ඩිටජන්ට් එක මොකක්ද සුවදද topkollek said: හාල් ඩේටාබේස් හදපු රටේ, පොලිසියට මේවට ඩේටබේස් නැතිවෙන්න විදිහක් නෑ Click to expand... ඩේටා බේස් එක ගත්තනේ රිලව් සංගණනේ එන්ට කරන්න. දැන් හාලුත් නෑ, රිලවුත් නෑ ------ Post added on Jun 20, 2026 at 9:45 PM
topkollek said: හැම රටකම ඔහොම තමයි. නඩුවෙන් ඇප ලැබුනම එලියට ගිහින් අපරාධ කරනවා Click to expand... මචං පාවිච්චි කරන ඩිටජන්ට් එක මොකක්ද සුවදද topkollek said: හාල් ඩේටාබේස් හදපු රටේ, පොලිසියට මේවට ඩේටබේස් නැතිවෙන්න විදිහක් නෑ Click to expand... ඩේටා බේස් එක ගත්තනේ රිලව් සංගණනේ එන්ට කරන්න. දැන් හාලුත් නෑ, රිලවුත් නෑ ------ Post added on Jun 20, 2026 at 9:45 PM