බුද්ද දර්මෙ subject එක බෞද්දයොන්වත් හරියට දන්නෙ නැ 
සියලුම පළාත් ඇතුළත්ව, පළමුවැනි වතාවට විභාගයට පෙනී සිටි දරුවන් අතරින් උසස්... පෙළ සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාවේ සමස්ත ප්‍රතිශතය 73.16%ක් වෙනවා. විෂයන් මට්ටමින් සමත් වීමේ ප්‍රතිශතයන්:
ඉස්ලාම් ආගම: 89.56%
කතෝලික ආගම: 89.10%
දෙමළ භාෂාව හා සාහිත්‍යය: 87.60%
සිංහල භාෂාව හා සාහිත්‍යය: 87.03%
ක්‍රිස්තියානි ආගම: 86.35%
බුද්ධ ධර්මය: 84.81%
ශෛව ධර්මය: 84.34%
ඉතිහාසය: 81.93%
ඉංග්‍රීසි භාෂාව: 73.57%
ගණිතය: 72.03%
Source
------ Post added on Jun 20, 2026 at 6:49 PM