අද සමාජ මාධ්‍යවල නටන විලාසිතාවන් දරුවන්ට හොඳ ආදර්ශයක් නොවෙයි. අසභ්‍ය ඇඳුම්, වැරදි හැසිරීම්, මේවා අපේ අනාගත පරපුරට බලපානවා. අපි ලොකු අය විදිහට හොඳ ආදර්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අද සමාජ මාධ්‍යවල නටන විලාසිතාවන් දරුවන්ට හොඳ ආදර්ශයක් නොවෙයි. අසභ්‍ය ඇඳුම්, වැරදි හැසිරීම්, මේවා අපේ අනාගත පරපුරට බලපානවා. අපි ලොකු අය විදිහට හොඳ ආදර්ශයක් දෙමු. අපේ දරුවන් ආරක්ෂා කරමු. 🙏 සංස්කෘතිය රැකගන්න, ගෞරවයෙන් ජීවත් වෙන්න එකට කටයුතු කරමු.

     
    • Haha
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,539
    3,125
    113
    අවුලක් නෑ, ලප ආණ්ඩුව සංස්කෘතික පොලිසියක් හදනවා. ඒකෙන් සේරම ඇතුලේ.

    මුලින්ම ඇතුලට දානවා instagram එකේ බිකිනි අදින ගෑණුන්ව 🫡
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,927
    113
    මේක නම් ඇත්ත. ලංකාවේ ළිං මැඩියෝ ටික තමයි මේවාට නම් හිනා වෙන්නේ. වෙනරටවල් ඕවාට age limit ගෙන්නේ ඕක තමයි. ළමයි කියන්නේ mentally හරියටම හැදිලා නැති අය. පොඩිකාලේ ම මොලේ අවුල් කරාම ජිවිතේ ඉවරයි ඉතින්. දැන්ම ඒක අලුත් generation වල පේන්න තියෙනවා. සංස්කෘතිය ,ආගම වගේ වචනයක දැක්කම සමහර උන් ඉන්නවා පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව ඔහේ විවේචනය කරනවා. හැබැයි දන්නේ නෑ මේ විධියට හරි අපි මේ සමාජෙ ජීවත් වෙලා ඉන්න ආගම, සංස්කෘතිය හේතුවක් කියලා. සංස්කෘතිය කිව්වම එක වික්ටෝරියානු ද, සිංහල ද අදාල නෑ. හොඳ දෙයක් නම් හොඳයි.

    Gender confutation එකක් වගේ සංකීර්ණ දේවල් වෙනකං මේ දේවල් ළමයෙක්ට බලපාන්න පුළුවන්.
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,319
    12,820
    113
    🌎
    අවුලක් නෑ, ලප ආණ්ඩුව සංස්කෘතික පොලිසියක් හදනවා. ඒකෙන් සේරම ඇතුලේ.

    මුලින්ම ඇතුලට දානවා instagram එකේ බිකිනි අදින ගෑණුන්ව 🫡
    ඉන්ද්‍රජිත් paralyze වෙයි එහෙම උනොත්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,807
    4,757
    113
    අද සමාජ මාධ්‍යවල නටන විලාසිතාවන් දරුවන්ට හොඳ ආදර්ශයක් නොවෙයි. අසභ්‍ය ඇඳුම්, වැරදි හැසිරීම්, මේවා අපේ අනාගත පරපුරට බලපානවා. අපි ලොකු අය විදිහට හොඳ ආදර්ශයක් දෙමු. අපේ දරුවන් ආරක්ෂා කරමු. 🙏 සංස්කෘතිය රැකගන්න, ගෞරවයෙන් ජීවත් වෙන්න එකට කටයුතු කරමු.


    එතකොට ආන්ඩුව ආවට පස්සෙ ආන්ඩුවෙ රූපවාහිනි චැනල් වල පෙන්නන ටෙලිනාට්ටි ? තාත්ත බාප්පා මාමා සීයා ගෙදර ඉන්න පොඩි කෙල්ලට හෝ ලේලිට ඉව අල්ලනහැටි ඇදේ පෙරල ගන්න හරි කැලේ අකුලට පෙරල ගන්නහරි ගහන්න පුලුවන් ඔක්කොම දහන්ගැට ගහන හැටි ගෙවල්වල ඉන්න නාකි උන්ටයි ඔක්කොටම කියාදෙන හැටි හොදයිද? ඔන්න දරුවෙක් ගෑනියෙක් ඔහොම දේකට ලක්වෙලා මලාම නම් ඒත් ඒ ටීවී වලින්මයි ඒ නිව්ස් එකත් විකුනන් කන්නෙ.
    ගෙවල්වල ඉන්න නාකි මිනිස්සුන්ගෙ ඔලු නරක් කරන එක චාටර්
    OLකරන උන්ට රූම් යන්න උසිගන්නන රූම් ගිහින් ගන්න ආතල් ෆැන්ටසි හදන්න 7.30හේ නාට්ටි පෝලිම?
     
    • Like
    Reactions: clumsyhulk