ඒ වගේද දැන් හාමුදුරුවරු කියන ඒව.රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කියෙව්වනම් තේරෙයි ලංකාව මේ දේවල් ගැන කොච්චර විවුර්තව හිටියද කියල.
70-80 කලේ උනත් කොටට අදින එක සාමන්‍ය දෙයක් විදිහට තිබිල තියෙන්නේ.
සමාජේ කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ ටික කරලා ඇදුමෙන් එක වහගන්න හදන්නේ.




