මම නැවත දේශපාලනයට එන්න කැමැත්තක් නැහැ.. මගේ වෘත්තීය ගැන මම තෘප්තිමත්,..... නායකත්වයක් බාරගන්න කිව්වොත් එනවද?

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    1. රාජපක්ශලා හරියට නඩු ගාස්තු ගෙවයිද
    2. මූ ඒක නොදැන නඩුවලට කතාකරනව වෙන්න බෑ නේද?
    3. කතාව පැහැදිලියි නේද?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967
    113
    මූ හොඳ තම්බියෙක්

    -----------

    https://newshub.lk/blog/2025/07/26/muslim-marriage-and-divorce/


    මීට අදාළව අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ 8ක් ද ඔහු විසින් යෝජනා කර ඇත:

    1. විවාහය සඳහා අවම වයස අවුරුදු 18ක් වීම.
    2. කාන්තාවකට තමන්ගේ විවාහ සහතිකයට අත්සන් කිරීමේ අයිතිය.
    3. ස්ථිර ජීවනාධාරයක් සඳහා විධිවිධාන.
    4. කයිකුලි (දායාදය) තහනම් කිරීම.
    5. ජීවනාධාර පිළිබඳ අධිකරණ බලය මහේස්ත්‍රාත් අධිකරණවලට පැවරීම.
    6. කාතිවරුන් සඳහා අවම සුදුසුකම් සැකසීම.
    7. කාතිවරුන් ලෙස සේවය කිරීමට කාන්තාවන්ට ඉඩදීම.
    8. විවාදිත දික්කසාද සාධාරණ, සාක්ෂි පදනම් කරගත් විනිශ්චය සඳහා දිස්ත්‍රික් අධිකරණයට යොමු කිරීම.

    මෙම ප්‍රතිසංස්කරණ ඇතුළත් පනත් කෙටුම්පත දැනටමත් කෙටුම්පත් කර ඇති අතර, නීතිපතිවරයා විසින් එය සහතික කර ඇති බවද අලි සබ්රි මහතා පවසයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,677
    73,054
    113
    Shehan nam gonek bn.. u anik unge පානෙන් එලිය බලපු එකෙක්
    මුල් හරියේ නම් එහෙම වෙන්න ඇති, ඒත් රනිලා යටතේ උන් අර restructuring එකට යනකොට උගෙ පැහැදිලි වෙනසක් තිබ්බා. උන් සෙට් එකට ගහන්න මේ ආණ්ඩුවෙ එක පොන්නයෙක් නෑ. ඔක්කොම ඉන්නෙ කටින් පුටින්ලා තමා.