Drishyam 3 (2026) මලයාලම් චිත්‍රපයව ❤️🤺💥

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,344
    16,071
    113
    හතරක් නන් ඕනි නෑ වගේ.

    3 වටේ තල තල ඇද්දා වැඩියි
    බහින කලාව 😕
    අනික සමහර සිද්ධි ෆිල්ම් එක තිබුණ ලෙවල් එකේ හැටියට සාධාරණීකරණය කරන්න අමාරුයි.
    1 2 සුප්පා 😍
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,893
    99,187
    113
    3 වටේ තල තල ඇද්දා වැඩියි
    බහින කලාව 😕
    අනික සමහර සිද්ධි ෆිල්ම් එක තිබුණ ලෙවල් එකේ හැටියට සාධාරණීකරණය කරන්න අමාරුයි.
    1 2 සුප්පා 😍
    ඔව් බං. 4ක් වෙනම storyline එකකින් ආව නන් හරි. නැත්තං short film තමා ගහන්න තියෙන්නේ. මේකත් short film එකකට වගේ shape
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,344
    16,071
    113
    ඔව් බං. 4ක් වෙනම storyline එකකින් ආව නන් හරි. නැත්තං short film තමා ගහන්න තියෙන්නේ. මේකත් short film එකකට වගේ shape

    අර ගෑනියි මිනිහයි දෙන්නවම මරලා මූට හිරේ ගිහින් වත් ඉවරයක් කරන්න වෙනවා.

    හැබැයි වීරයව මරලත් බෑ. දෙමළු ෆිල්ම් හෝල් එක ගිනි තියනවට මෙහා තැනකින් බේරුමක් කරගන්න වෙනවා 😆
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    පළවෙනි ෆිල්ම් එකෙන් නැවත්තුවනම් හොදයි. එකේ Climax .සුපිරි. ඒක සුපිරි වෙන්න එක හේතුවක් තමා බොඩි එක ආයේ කවදාවත් හොයාගන්න බෑ නේද කියලා එන Feeling එක. Because their very own police station would be the last place they doubt and search. ඒ ප්‍රශ්නේ මිනිස්සුන්ගේ හිතේ සදහටම තිබ්බනම් තමා වටින්නේ. හරියට Ghajini 2 එකක් අවොත් Ghajini ෆිල්ම් එකේ තිබ්බ ගතිය නැතුව යනවා වගේ

    Anyway, ෆිල්ම්ස් කියන්නේ බිස්නස් එකක්නේ. ඒ නීසා ඒකෙන් වවාගෙන කන්න හිතුපු එක තේරුම් ගන්න පුළුවන්.

    දෙකත් අවුලක් නෑ.. ඒවුනාට ගොඩක් holes තිබ්බා සහ ටිකක් Unrealistic. The Whole Theme of Drishyam is that the story is realistic.

    3 වෙනි එකනම් මට සෙට් උනෙම නෑ.. ෆිල්ම් එක නම් කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන්. ඒවුනාට ගොඩක් දේවල් Unrealistic and All over the place. Climax එක නම් මෙලෝම රහක් නෑ..

    දැන් ඉතිං බහින කලාව.. කරන්න තිබ්බ හොදම දේ තමා 02 Part Finale එකක් ගහන එක. පළවෙනි එක අරූට වඩා සුපිරි පොරක් ඇවිත් මුව හතර අතින් හිර කරලා, මු අන්ත අසරණ කරලා, දෙවැනි Part ඒකෙන් මූ ආයේ අරුගේ පොඩි Mistake එකක් අල්ලාගෙන ආපහු ගේම කරකවන එක.

    කතාව කොච්චර ඇද්දත් අවසානෙට කතාවට දෙන්න පුළුවන් Conclusion දෙකයි තියෙන්නේ.

    එක්කෝ පළවෙනි එක ඉවර උන තැනින් ඉවර කරන්න තිබ්බ.
    එහෙම නැත්තම් මු හරි කෙල්ල හරි අන්තිමට පොඩි කාලෙකට හරි හිරේ යන්නම ඕන.
     
    Last edited: