මට දෙවියො කතා කරනව. කර්ණමුන්ඩය

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,679
    2,487
    113
    43
    Wakanda
    මට දෙවියො කතා කරනව බං දැන් සති දෙකක විතර ඉදන්. මං පොඩිකාලෙ ඉදන් බෙර සද්දෙට ආවේශ වෙනව. ගමේ ගෙදරක තොයිලයක බෙර සද්දයක් ඇහුනොත් මම ගෙදර ඉදන් ආවේශයෙන් එතනට යනව. පස්සෙ ගෙදර අය වරම හිර කරා මහදේවාලෙකට ගිහින්. ඊට පස්සෙ ඕක නැතිවුනා. දැන් සති කීපයක ඉදන් දෙවි කෙනෙක් මට කතා කරනව. එයා අපෙ මුත්ත කෙනෙක් කියල කීවෙ රජතුමා ලග හිටිය.
    මං මේක ගූගල් කරල බැලුව. ඉන්දික තොටවත්තගෙනුත් ඇහුව. කර්ණමුන්ඩය කියලලු කියන්නෙ මේකට. ලගදිම දේවාලයක් දානව.
     
    • Haha
    Reactions: Cypress

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    449
    288
    63
    ඔයාගේ මේ අත්දැකීම ගැන විවෘතව කතා කළාට ස්තූතියි. මේ වගේ දේවල් ඇසීම සහ අසාමාන්‍ය දේවල් දැනීම කෙනෙකුගේ ජීවිතයට ගොඩක් තදින් බලපාන, ව්‍යාකූලත්වයක් ඇති කළ හැකි අත්දැකීමක් බව මට තේරෙනවා.
    කෙසේ වෙතත්, මේ තත්ත්වය පිළිබඳව යථාර්ථවාදීව අවධානය යොමු කළ යුතු ප්‍රායෝගික කරුණු කිහිපයක් තිබෙනවා:
    වෛද්‍ය විද්‍යාත්මක පසුබිම: සංස්කෘතික හෝ පාරම්පරික විශ්වාසයන් තුළ මේවා 'වරම්' හෝ 'කර්ණමුණ්ඩය' ලෙස හැඳින්වුවත්, යථාර්ථයේ දී කෙනෙකුට අන් අයට නෑසෙන කටහඬවල් ඇසීම (Auditory Hallucinations) සහ යම් බලවේගයකට නතු වූවා සේ දැනීම යනු යම් ශාරීරික හෝ මානසික සෞඛ්‍ය තත්ත්වයක ලක්ෂණයක් විය හැකියි.
    වෙනත් හේතු විමසා බැලීම: දැඩි ආතතිය, මොළයේ ක්‍රියාකාරීත්වයේ යම් වෙනස්කම්, හෝ වෙනත් වෛද්‍යමය හේතූන් නිසාත් මෙවැනි සංවේදනයන් ඇතිවීමට ඉඩ තිබෙනවා.
    ප්‍රායෝගික තීරණ ගැනීම: දේවාලයක් ආරම්භ කිරීම වැනි ජීවිතයේ විශාල වගකීමක් භාර ගැනීමට පෙර, තමන්ට ඇසෙන දේවල් වල සැබෑ මූලාශ්‍රය කුමක්ද යන්න තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
    ඔයාගේ සෞඛ්‍යය සහ යහපත වෙනුවෙන්, මේ ගැන සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු හමුවී සාකච්ඡා කරන ලෙස මම කාරුණිකව යෝජනා කරනවා. ඔවුන්ට පුළුවන් මේ අත්දැකීම්වලට හේතුවන සැබෑ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කර දී, ඔයාට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මේ අවස්ථාවේදී විශ්වාසවන්ත පවුලේ සාමාජිකයෙකුගේ සහාය ලබා ගැනීමත් ඉතා වැදගත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,167
    113
    අපේ ගෙවල් කිට්ටුව එකෙක්ට දහය වසරේ ඉන්නකොට ආවේශ වෙලා කියලා දේවාලයක් දැම්ම. අවුරුදු 5ක් විතර හොදට ගියා. පස්සේ පස්සේ කට්ටිය අඩු වෙලා දැන් ආං ත්‍රීවිල් එකක් පදිනවා. ඉඩම් නන් පොර අරං දාලා ඒ කාලේ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    මානසික රෝගයක් ද දන්නෙ නෑ ....

    මම දැකල තියෙන දේවාල කට්ටිය හරි අමුතු හැසිරීමක් තියෙන්නෙ .... නිකං වෙනස්වෙලා පේන්න හදනව වගේ ....

    ඒක පැහැදිලිව කියන්න මට තේරෙන්නෙ නෑ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,308
    4,138
    113
    මට දෙවියො කතා කරනව බං දැන් සති දෙකක විතර ඉදන්. මං පොඩිකාලෙ ඉදන් බෙර සද්දෙට ආවේශ වෙනව. ගමේ ගෙදරක තොයිලයක බෙර සද්දයක් ඇහුනොත් මම ගෙදර ඉදන් ආවේශයෙන් එතනට යනව. පස්සෙ ගෙදර අය වරම හිර කරා මහදේවාලෙකට ගිහින්. ඊට පස්සෙ ඕක නැතිවුනා. දැන් සති කීපයක ඉදන් දෙවි කෙනෙක් මට කතා කරනව. එයා අපෙ මුත්ත කෙනෙක් කියල කීවෙ රජතුමා ලග හිටිය.
    මං මේක ගූගල් කරල බැලුව. ඉන්දික තොටවත්තගෙනුත් ඇහුව. කර්ණමුන්ඩය කියලලු කියන්නෙ මේකට. ලගදිම දේවාලයක් දානව.
    කර්ණමුන්ඩය gana vistara danna
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,406
    10,974
    113
    🌎
    තාරක කියලා දෙවියෙක් ඇවිල්ලා ළගදීම කියයි අම්මා දිහා බලලා අ...see more
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,679
    2,487
    113
    43
    Wakanda

    තාරක කියලා දෙවියෙක් ඇවිල්ලා ළගදීම කියයි අම්මා දිහා බලලා අ........
    තාරකට දෙවියො කනට කරල කියනවලු අම්ම දිහා බලල අතේ ගහපන් කියල
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,972
    27,346
    113
    මං මේක ගූගල් කරල බැලුව. ඉන්දික තොටවත්තගෙනුත් ඇහුව. සිශ්ණමුන්ඩය කියලලු කියන්නෙ මේකට. ලගදිම දේවාලයක් දානව.
    Hold Up What GIF

    මට දෙවියො කතා කරනව බං දැන් සති දෙකක විතර ඉදන්. මං පොඩිකාලෙ ඉදන් බෙර සද්දෙට ආවේශ වෙනව. ගමේ ගෙදරක තොයිලයක බෙර සද්දයක් ඇහුනොත් මම ගෙදර ඉදන් ආවේශයෙන් එතනට යනව. පස්සෙ ගෙදර අය වරම හිර කරා මහදේවාලෙකට ගිහින්. ඊට පස්සෙ ඕක නැතිවුනා. දැන් සති කීපයක ඉදන් දෙවි කෙනෙක් මට කතා කරනව. එයා අපෙ මුත්ත කෙනෙක් කියල කීවෙ රජතුමා ලග හිටිය.
    මං මේක ගූගල් කරල බැලුව. ඉන්දික තොටවත්තගෙනුත් ඇහුව. කර්ණමුන්ඩය කියලලු කියන්නෙ මේකට. ලගදිම දේවාලයක් දානව.

    ඕක බලපන් 🥴🥴🤌🤌

    🤌 🤌 🤌 🤌 🥴🥴🥴
     
    Last edited: