දැන් අවුරුද්දක විතර ඉදන් හොයනව.
පත්තරෙනුයි කපුවො මාර්ගෙනුයි තමයි.
ලස්සන සුදු කෙල්ලෙක් හම්බුනා ට්රින්කො වලින්. වයස 33යි. AL වලට උගන්නන ටීච කෙනෙක් .ලස්සනයි කියන්නෙ ඕන වරදකට සමාව දීල බාර ගන්න හිතෙනව.
ගෙවල්වල ගිහින් කතාබහ කරා එයත් මට කැමතියි මාත් එයාට කැමතියි.
හැමදම හවසට වට්සැප් කෝල් . මුලදි විනාඩි 10ක් විතර
සති දෙකක් තුනක් යද්දි පැයක් දෙකක් කතා කරා
එතකොට තමයි මට එයාගෙ ඖලක් තියනව කියල තේරුනෙ. පැයක් විතර හොදට කතා කර කර ඉදල එකපාරටම අනවශ්‍ය දේකට ලොකුවට කේන්ති ගන්නව. විනාඩි දහයක් විතර බර බර ගාල කියවල පෝන් එක තියනව.
ඒත් පහුවද හවසට මුකුත් නොවුන ගානට කෝල් එකක් අරන් ආයෙ ආදරෙන් කතා කරනව. කොහොමත් කතාව ඉවරවෙන්නෙ අරවගේ වලියකින්.
මං එකපාරක් ඇහුව ඔයා කාටද චන්දෙ දුන්නෙ කියල , එතකොට මෙයා කියනව " මං එක එකාට පුක දෙන්නෙ නෑ මං පුක දෙන්නෙ මගෙ මිනිහට විතරයි" කියල. ඔහොම පටන්ගෙන කියවල කියවල තිබ්බ.
ඒත් ඉතින් මේවගේ ලස්සන කෙල්ලෙක් හොයන්න බැරි නිසා මාත් හිටිය පස්සෙ වෙනස්වෙයි කියල. දවසක් මෙයා කීව කලින් බ්රේකප් එකෙන් ඩ්ප්රෙෂන් හැදිල හොස්පිටල් එකේ නවත්තල තිබ්බ. කාලයක් බෙහෙත් බීව දැන් නැවැත්තුව ඒව වැඩක් නෑ මට සනීපයි කියල. ඒත් ඕන කෙනෙකුට තේරෙනව මෙයා ඖල් කියල. අනික මෙයා කවුන්සලින් කරනව කෝස් එකකුත් කරල. ඒකට එන හැමෝටම කියන්නෙ මානසික ලෙඩවලට බෙහෙත් බොන්න එපා කියල .
ලස්සන හින්ද අල්ලගෙන හිටියට මෙයා හින්ද මගෙ මානසික මට්ටම පිරිහුනා. අතෑරල දැම්ම.
තව කෙල්ලෙක් හම්බුනා 30 හික්කඩුවෙ එයත් ලස්සනයි අමන්ඩ සිල්ව වගේමයි. මියුසික් ටීච කෙනෙක් අහිංසක ලස්සන කටහඩක්. . එයාට කේන්ති යන්නෙ නෑ හොදයි. ඒත් එයා ඕව ප්රොටෙක්ටිව් කෙල්ලෙක් වගේ , තනියම කොහෙවත් යන්නෙත් නෑ anxiety එකක්ද මන්ද . ගෙවල් වලිනුත් කතා කරල තිබ්බෙ. එයත් එක්ක පෝන් එකෙන් කතා කර කර හිටිය මාසයක් විතර ඖලක් නෑ. මං ඒම වල් කතා කීවෙත් නෑ. මං දවසක් කීව ඉරිද බීච් යමු කියල. එදයින් පස්සෙ කතා නෑ
ඔය දෙකක් විතරයි.
අනික මට ලස්සන හොදට තියෙන්ඩෝන කැත මහත ඒවට නගින්නෙ නෑ. ඒහින්ද ගතිගුන සල්ලි කියල කැත ඒවට කරගහන්ඩ බෑ.
මං තේරුම් ගත්ත දෙයක් තමයි 29+ සිංගල් කෙල්ලො බහුතරය කැතයි. මූනෙවත් ඇගේවත් හැඩයක් නෑ.
ලස්සනයිනම් අනිව මෙන්ටල් කේස්.
උබලෑ අද්දැකීම් කෝමද.