දකුණේ දෝනිලා 😍 ❤️

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,277
    5,853
    113
    maha manda byddika wesgputala.

    meheth thiyenwa oywage ekak

    heenatiyana hariye thiyena pereharak.
     
    • Like
    Reactions: thomian

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,281
    1
    50,792
    113
    ප*යාගල
    sorry.com
    මොකද්ද බන් මේ නැටුමෙ තේරුම
    ඉස්සර කතරගම ට මිනිස්සු ආවලුනේ පයින් කිලොමිටර් දහස් ගානක් ගෙවන්. ඒක සමරන්න කතරගම දෙයියො වෙනුවෙන් කරන එකක්. කරාවෙ මිනිස්සු තමා ගොඩක්ම බැහැලා කරේ ඉතින් දැන් එහෙම කුල මල නෑ ඔක්කොම වැඩෙට බහිනව. මටත් සෙට් වෙලා තියෙනව මට මෙහෙ උන් කතාකරන විදිය සෙට් නෑ ඒ හින්ද ගියෙ නෑ. අනික නිකන් නටන්න බෑ අපෙන් සල්ලි ගන්නව දැන් 10000/= 😆😆 ( මෙහෙ පන්සලකින් ගන්නවා.නටන එකා දෙන්න ඕනෙ .කැ.පු අමාරුවක් තියෙන වුන් තමා යන්නෙ )

    Pawkarayo- thopila wage
    Mmh.. පානදුර කිඹි කාන්දම
    ------ Post added on Jun 22, 2026 at 5:01 AM
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,628
    927
    113
    Australia

    පැහැදිලි කිරීමට තෑන්ක්ස්. මාර වැඩක්නෙ බන්. අනිත් තැන් වල නටන අයට සල්ලි දෙනවා. මෙතන නටන අය සල්ලි දෙන්න ඕන !!
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,281
    1
    50,792
    113
    ප*යාගල
    sorry.com
    මෙතන නටන අය සල්ලි දෙන්න ඕන !!
    ඔව් ඕක ප්ලැන් කරල අර පපරෙ වගේ වාදන කන්ඩායම් එහෙම ගෙන්නෙ අදාල පෙරහැර තියෙන පන්සලේ හාමුදුරුවො ඇතුලු දායක සබාව එකතු වෙලා.
    නටන්න යන ( රතු පාටි දාල ... මොනර පිහාටු එහෙම අරගෙන පෙරමුනෙ යන ) අයගෙන් සල්ලි ගන්නව. ගිය පාර මෙහෙ පන්සලෙන් නටන්න යන එකෙක් ගෙන් 10000 ගත්තා.
    මෙහෙ උන්ගෙ විශ්වාසවයක් තියෙනව ඔකෙ නැටුවම බූතෙ පෙරෙත දුශ්ටි නැති වෙලා දේව බැල්ම වැටෙනව කියල.ඒක නිසා මුහුදු යන පවුල් වල උන් එහෙම ගාන බලන්නෙ නෑ අත දිග ඇරලා වියදම් කරල සෙට් වෙනවා.
    අනික තනියම යන්නෙ නැ කොල්ලො ගැන්සිය පිටින් බහින්නෙ එතකොට ඉතින් පට්ට ආතල් කෑලි ටිකක් බලාගෙන නට නටා යන්න තියෙන්නෙ

    thomian

    Well-known member
  • May 20, 2011
    12,272
    17,188
    113
    මේ මූද අයිනෙ උන් ටික බං..

    මේ වගේ උන් විතරක් දකුණෙ හිටියා නං මේ වෙද්දී දකුණත් නෑ
     
    • Haha
    Reactions: Nidarshana_k

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,628
    927
    113
    Australia
    අනික තනියම යන්නෙ නැ කොල්ලො ගැන්සිය පිටින් බහින්නෙ එතකොට ඉතින් පට්ට ආතල් කෑලි ටිකක් බලාගෙන නට නටා යන්න තියෙන්නෙ

    ඔව්, කොල්ලො ටික නම් යන්නෙ කෑලි ටික දිහා බලන්න තමයි. නටන කොට ඉතින් ඉස්සරහයි පස්සයි දෙකම ඉලිප්පිලා පේනවා ඇතිනෙ.!!
     
    • Love
    Reactions: Inigo Montoya

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,894
    3,229
    113
    ඉස්සර කතරගම ට මිනිස්සු ආවලුනේ පයින් කිලොමිටර් දහස් ගානක් ගෙවන්. ඒක සමරන්න කතරගම දෙයියො වෙනුවෙන් කරන එකක්. කරාවෙ මිනිස්සු තමා ගොඩක්ම බැහැලා කරේ ඉතින් දැන් එහෙම කුල මල නෑ ඔක්කොම වැඩෙට බහිනව. මටත් සෙට් වෙලා තියෙනව මට මෙහෙ උන් කතාකරන විදිය සෙට් නෑ ඒ හින්ද ගියෙ නෑ. අනික නිකන් නටන්න බෑ අපෙන් සල්ලි ගන්නව දැන් 10000/= 😆😆 ( මෙහෙ පන්සලකින් ගන්නවා.නටන එකා දෙන්න ඕනෙ .කැ.පු අමාරුවක් තියෙන වුන් තමා යන්නෙ )

    Mmh.. පානදුර කිඹි කාන්දම
    ------ Post added on Jun 22, 2026 at 5:01 AM
    ඔක පට්ට බිස්නස් එකක්