Me rate thiyenne Parliament eken pass wena neethi witharak nemei wage danඅම්බලංගොඩ ඔයවගෙ කරන පෙරහැරක් පාතාලෙ අණින් නවත්තල කියල සින් එකක් යනව් නේද මේ දවස්වල....

Me ratey neethi naa. Vehicle yanne DakunenMe rate thiyenne Parliament eken pass wena neethi witharak nemei wage dan![]()
ඉස්සර කතරගම ට මිනිස්සු ආවලුනේ පයින් කිලොමිටර් දහස් ගානක් ගෙවන්. ඒක සමරන්න කතරගම දෙයියො වෙනුවෙන් කරන එකක්. කරාවෙ මිනිස්සු තමා ගොඩක්ම බැහැලා කරේ ඉතින් දැන් එහෙම කුල මල නෑ ඔක්කොම වැඩෙට බහිනව. මටත් සෙට් වෙලා තියෙනව මට මෙහෙ උන් කතාකරන විදිය සෙට් නෑ ඒ හින්ද ගියෙ නෑ. අනික නිකන් නටන්න බෑ අපෙන් සල්ලි ගන්නව දැන් 10000/=මොකද්ද බන් මේ නැටුමෙ තේරුම
Mmh.. පානදුර කිඹි කාන්දමPawkarayo- thopila wage
පැහැදිලි කිරීමට තෑන්ක්ස්. මාර වැඩක්නෙ බන්. අනිත් තැන් වල නටන අයට සල්ලි දෙනවා. මෙතන නටන අය සල්ලි දෙන්න ඕන !!ඉස්සර කතරගම ට මිනිස්සු ආවලුනේ පයින් කිලොමිටර් දහස් ගානක් ගෙවන්. ඒක සමරන්න කතරගම දෙයියො වෙනුවෙන් කරන එකක්. කරාවෙ මිනිස්සු තමා ගොඩක්ම බැහැලා කරේ ඉතින් දැන් එහෙම කුල මල නෑ ඔක්කොම වැඩෙට බහිනව. මටත් සෙට් වෙලා තියෙනව මට මෙහෙ උන් කතාකරන විදිය සෙට් නෑ ඒ හින්ද ගියෙ නෑ. අනික නිකන් නටන්න බෑ අපෙන් සල්ලි ගන්නව දැන් 10000/=( මෙහෙ පන්සලකින් ගන්නවා.නටන එකා දෙන්න ඕනෙ .කැ.පු අමාරුවක් තියෙන වුන් තමා යන්නෙ )
ඔව් ඕක ප්ලැන් කරල අර පපරෙ වගේ වාදන කන්ඩායම් එහෙම ගෙන්නෙ අදාල පෙරහැර තියෙන පන්සලේ හාමුදුරුවො ඇතුලු දායක සබාව එකතු වෙලා.මෙතන නටන අය සල්ලි දෙන්න ඕන !!
Pawkarayo- thopila wage
අනික තනියම යන්නෙ නැ කොල්ලො ගැන්සිය පිටින් බහින්නෙ එතකොට ඉතින් පට්ට ආතල් කෑලි ටිකක් බලාගෙන නට නටා යන්න තියෙන්නෙ
අපිට ඕනෙ නටන්නමොකද්ද බන් මේ නැටුමෙ තේරුම
ඔක පට්ට බිස්නස් එකක්ඉස්සර කතරගම ට මිනිස්සු ආවලුනේ පයින් කිලොමිටර් දහස් ගානක් ගෙවන්. ඒක සමරන්න කතරගම දෙයියො වෙනුවෙන් කරන එකක්. කරාවෙ මිනිස්සු තමා ගොඩක්ම බැහැලා කරේ ඉතින් දැන් එහෙම කුල මල නෑ ඔක්කොම වැඩෙට බහිනව. මටත් සෙට් වෙලා තියෙනව මට මෙහෙ උන් කතාකරන විදිය සෙට් නෑ ඒ හින්ද ගියෙ නෑ. අනික නිකන් නටන්න බෑ අපෙන් සල්ලි ගන්නව දැන් 10000/=( මෙහෙ පන්සලකින් ගන්නවා.නටන එකා දෙන්න ඕනෙ .කැ.පු අමාරුවක් තියෙන වුන් තමා යන්නෙ )
Mmh.. පානදුර කිඹි කාන්දම
------ Post added on Jun 22, 2026 at 5:01 AM