අස්වැසුම ඉල්ලන හිගන ගායකයන්ට රෙවෙන්න ආක්ෂා බස්සපු සුපිරි වන්ඩිය - සුබපැතුම් දුවේ

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,590
    16,200
    113
    හැබැයි දෝනිට තිබුනා පරිසරය විනාස කරන තෙල් වාහන නොගෙන ඉන්න
     
    • Haha
    Reactions: Psiko

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    වාහනය ගත්ත කෙනා නෙවෙයි, මේ වාහනය විකුනපු කෙනා මරු චරිතෙ.
    මාතර ද කොහේද.
    මගේ යාලුවෙක් මේ පොරගෙන් 2nd Hand වාහනයක් අරන් මාසෙකින් Check Engine පත්තු වුණා.
    පස්සේ මොකද්ද හෙන අවුලක්.
    සාමාන්‍යයෙන් Sale කාරයෝ ආපහු ඕවාට කරගහන්නේ නෑනේ.
    හැබැයි මේ පොර උගේ ගෝලයෙක් ගනේමුල්ලට වෙන කාර් එකක් එක්ක එවලා, ඒ කාර් එක යාලුවට දීලා, අරක අරන් ගිහින් මුගේ වියදමින් හදලා එවලා තිබුණා.

    යාලුවට කිසිම පාඩුවක් වෙන්න නොදී..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,698
    12,906
    113
    35
    Spain
    වාහනය ගත්ත කෙනා නෙවෙයි, මේ වාහනය විකුනපු කෙනා මරු චරිතෙ.
    මාතර ද කොහේද.
    මගේ යාලුවෙක් මේ පොරගෙන් 2nd Hand වාහනයක් අරන් මාසෙකින් Check Engine පත්තු වුණා.
    පස්සේ මොකද්ද හෙන අවුලක්.
    සාමාන්‍යයෙන් Sale කාරයෝ ආපහු ඕවාට කරගහන්නේ නෑනේ.
    හැබැයි මේ පොර උගේ ගෝලයෙක් ගනේමුල්ලට වෙන කාර් එකක් එක්ක එවලා, ඒ කාර් එක යාලුවට දීලා, අරක අරන් ගිහින් මුගේ වියදමින් හදලා එවලා තිබුණා.

    යාලුවට කිසිම පාඩුවක් වෙන්න නොදී..
    මොලේ තියෙන බිස්නස් කාරයෙක්. ඕකම ඇති උගේ බිස්නස් එකට කස්ටමර්ලා ගෙන්න ගන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,232
    74,587
    113
    මොලේ තියෙන බිස්නස් කාරයෙක්. ඕකම ඇති උගේ බිස්නස් එකට කස්ටමර්ලා ගෙන්න ගන්න.
    ඔව්, ඕකෙන් ඌට එන පබ්ලිසිටි එකෙන් හම්බෙන ගාන ඌට ගිය වියදමට වඩා පට්ට ලොකුයි.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,719
    2,772
    113
    වාහනය ගත්ත කෙනා නෙවෙයි, මේ වාහනය විකුනපු කෙනා මරු චරිතෙ.
    මාතර ද කොහේද.
    මගේ යාලුවෙක් මේ පොරගෙන් 2nd Hand වාහනයක් අරන් මාසෙකින් Check Engine පත්තු වුණා.
    පස්සේ මොකද්ද හෙන අවුලක්.
    සාමාන්‍යයෙන් Sale කාරයෝ ආපහු ඕවාට කරගහන්නේ නෑනේ.
    හැබැයි මේ පොර උගේ ගෝලයෙක් ගනේමුල්ලට වෙන කාර් එකක් එක්ක එවලා, ඒ කාර් එක යාලුවට දීලා, අරක අරන් ගිහින් මුගේ වියදමින් හදලා එවලා තිබුණා.

    යාලුවට කිසිම පාඩුවක් වෙන්න නොදී..
    Oya photo eke inna wikunapu pora Johnny Sins neweida?😂
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ඔව්, ඕකෙන් ඌට එන පබ්ලිසිටි එකෙන් හම්බෙන ගාන ඌට ගිය වියදමට වඩා පට්ට ලොකුයි.
    මේ පොර වාහන විකුන්නට International awarded වූෂූ ක්‍රීඩකයෙක්.
    මට දැන් මගේ යාළුවා මේක දැකලා මැසේජ් එකක් දාලා තිබුනේ.