බෞද්ද subject එක at school

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,530
    11,132
    113
    බුද්ද දර්මෙ subject එක බෞද්දයොන්වත් හරියට දන්නෙ නැ 🤣

    සියලුම පළාත් ඇතුළත්ව, පළමුවැනි වතාවට විභාගයට පෙනී සිටි දරුවන් අතරින් උසස්... පෙළ සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාවේ සමස්ත ප්‍රතිශතය 73.16%ක් වෙනවා. විෂයන් මට්ටමින් සමත් වීමේ ප්‍රතිශතයන්:

    ඉස්ලාම් ආගම: 89.56%

    කතෝලික ආගම: 89.10%

    දෙමළ භාෂාව හා සාහිත්‍යය: 87.60%

    සිංහල භාෂාව හා සාහිත්‍යය: 87.03%

    ක්‍රිස්තියානි ආගම: 86.35%

    බුද්ධ ධර්මය: 84.81%

    ශෛව ධර්මය: 84.34%

    ඉතිහාසය: 81.93%

    ඉංග්‍රීසි භාෂාව: 73.57%

    ගණිතය: 72.03%

    Source
    ------ Post added on Jun 20, 2026 at 6:49 PM
     
    • Haha
    Reactions: Siriusthevirus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    @sinhawanshaya ගේ දැනුම පරික්ෂා කරමු බලන්න ... උත්තර දීපං (කාලය විනාඩි 2යි )

    1.අල්ලාහ්ගේ නියෝජිතයා ලෙස මෙලොව පාලනය කිරීමේ වගකීම හඳුන්වන්නේ කෙසේ ?
    (1) ඉබාදත්
    (2) ඉමාරත්
    (3) කිලාෆත්
    (4) රිසාලත්

    2. නබි මූසා (අලෛ) තුමාට පහළ කරන ලද සුහුල්හි සංඛ්‍යාව කීයද?
    (1) 10
    (2) 20
    (3) 30
    (4) 50

    3. සලාතයේ “සමිඅල්ලාහු ලිමන් හමිදා” යනුවෙන් පරායණය කරනු ලබන්නේ කුමන අවස්ථාවේද?
    (1) රුකුඋ කිරීමේ දී
    (2) රුකූඋ සිට නැඟිට ඉංතිදාලයට පැමිණීමේ දී
    (3) සර්දා කිරීමේ දී
    (4) මැද ඉඳුමට පැමිණීමේ දී
     
    Mama roman Catholic
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,898
    11,138
    113
    35
    Spain
    එහෙනම් කියපන් බලන්න දෙයියන් වහන්සේටවත් උස්සගන්න බැරි ගලක් දෙයියන්වහන්සේට මවන්න පුලුවන් ද බැරිද කියලා ?
    austin powers GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,132
    113
    එහෙනම් කියපන් බලන්න දෙයියන් වහන්සේටවත් උස්සගන්න බැරි ගලක් දෙයියන්වහන්සේට මවන්න පුලුවන් ද බැරිද කියලා ?
    මිනිසුන්ට උස්සන් බැරි ගානට ගල් ටික මැවුව්වාම ඇති.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Mehema seen ekak thiyenawa. Buddhism walata wada Catholism patta lesi. Gatha padam karanna na. Therum padam karanna na. E nisa percentage eka wadi.

    Anith agam gana nam no idea.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    Mehema seen ekak thiyenawa. Buddhism walata wada Catholism patta lesi. Gatha padam karanna na. Therum padam karanna na. E nisa percentage eka wadi.

    Anith agam gana nam no idea.
    ඒ උනාට බුද්ධාගම pass වෙන්න පට්ට ලේසි බන් . උත්තරේ පේන්නම දීල අහන ප්‍රශ්න තියෙන්නේ mcq වල
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    ඒ උනාට බුද්ධාගම pass වෙන්න පට්ට ලේසි බන් . උත්තරේ පේන්නම දීල අහන ප්‍රශ්න තියෙන්නේ mcq වල
    Pansil pada 5 piliwelata liyanna kiwwan ekath dan inna unta hariyata liyanna ba bun. Catholics la nam mandatory Sunday church yana nisa un monahari agama gana dannawa.

    Pass wenna nam lesi. Eth mata hithenne A ekak wage ganna amarui anith agam walata sapekshawa.