ලෝක බැංකු උපදෙස් මත එජාප ආණ්ඩුව ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට රට පුරා ගියේ බස්වල ටිකට් නොගෙන බව ඇමතිවරයා පවසයි. මු තාම වීරයා වගේ ධවල පත්‍රිකාවට විරුද්ධ උනා කියලා උජාරුවට කියන ලස්සන... පුදුම පාහරයෙක්...