5යි ගානක් නෙවෙයිනේ ඕක 7යි ගානක් නේද?5.65 deela ganne owwa thamai
මගෙ පරන බයික් එකක් තියෙන්නෙ ඒක ගිය අවුරුද්දෙ අග පොඩි කොල්ලො 2ක් ආපු බයික් එක්ක වැදුන උන් එකපාරටම වන්ගුවකින් හරවන්න ගිහින් මගේ ඉස්සරහ රෝදේ උන්ගෙ බයික් එකේ කොහෙ හරි වැදුන පාර හිල් උනා මම හිතුවෙ මගෙත් ඔහොම ශොකට් දෙක නැවෙන්න ඇති කියල බැලුවම මොකුත් වෙලා තිබුනෙ නෑ. ටයර් එකක් දාන්න උනා හිල වහන්නත් බැරි නිසා. ලයිසන්වත් නැති පොඩි බිජ්ජො දෙන්නෙක්ඔව් ct100 නම් හයිය නෑ. ඕකෙ rim එකත් අවුල්. හොඳ වලක වැටුණොත් හරි බමප්ර් එකක් උඩින් ගියොත් හරි rim කඩලා යනවා. මම දැක්කා එහෙම වුණ බයික් එකක්.උපරිම බාල විදිහට හදලා තියෙන්නෙ low cost
5යි ගානක් නෙවෙයිනේ ඕක 7යි ගානක් නේද?
මගෙ පරන බයික් එකක් තියෙන්නෙ ඒක ගිය අවුරුද්දෙ අග පොඩි කොල්ලො 2ක් ආපු බයික් එක්ක වැදුන උන් එකපාරටම වන්ගුවකින් හරවන්න ගිහින් මගේ ඉස්සරහ රෝදේ උන්ගෙ බයික් එකේ කොහෙ හරි වැදුන පාර හිල් උනා මම හිතුවෙ මගෙත් ඔහොම ශොකට් දෙක නැවෙන්න ඇති කියල බැලුවම මොකුත් වෙලා තිබුනෙ නෑ. ටයර් එකක් දාන්න උනා බිල වහන්නත් බැරි නිසා. ලයිසන්වත් නැති පොඩි බිජ්ජො දෙන්නෙක්
------ Post added on Jun 22, 2026 at 10:37 PM
ඉන්දියාවේ උන් දන්නව ඇති මුන් මෙහෙ ඕවගෙන් වීල් ගහනව ඉතින් ඉස්සරහ හයිය නැතුව එවුවාම ඒ parts විකුනගන්න පුලුවන් කියලා. මේ ලඟදි ෆේස්බික් එකේ වීඩියෝ එකක් දැක්කා වලකට වැටිල රෝදෙ ගැලවිලා තියෙනව බයික් එක්ක. ආය tvs N torque එක්කත් රෝදෙ ගැලවිලා තිබුනා දැක්කා. ට්ව්ස් එකනම් අරන් යනගමන් කියල තිබ්බෙ.5.80 ban awe 2022 di
![]()
5.65 deela ganne owwa thamai
oka 6.37 ta tibbe ...5යි ගානක් නෙවෙයිනේ ඕක 7යි ගානක් නේද?
ara aluthin apu n160 eka pattama baalai lu hemathanam baninwaRMV pkyo import කරන වාහන වල කොලිටි බලන් නැනෙ. ඕනි කුනක් මෙහෙට පටවනවා. රු50,000 න් විතර ඉන්දියන් උන් ඕක අටවනවා ඇත්තෙ.
ලංකාවට ආව ඉන්දියන් අලුත් බයික් ඔක්කොම වගේ හෙනම බාල ඒවා.